SLT Unlimied Broadband New Connections is Over WEF 1st of May 2011

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඒ ටික දවස කවද උදා වෙයි ද කියල තමි විශ්වාස නැත්තේ

:lol: ඕව කවුද බං ගණන් ගන්නෙ. :eek: එක්කො රජතුමා මැදිහත් වෙලා නියෝගයක් දෙයි "හා හා..., ඔහොම කරන්න එපා. අපි වහාම මේ සන්නිවේදන ක්ෂේත්‍රය නගාසිටුවන්න ඕන. දැනටමත් අපි ලංකාව පුරාම මේකට වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනව" කියල. වැඩිවෙන customers ල ගානට බැක්බෝන් එක හදාගන්න නෙවෙයි, මුන්ගෙ මොලේට එන්නෙ customers ල හූරගෙන කන්න විදියක් හඳුන්වා දෙන්න. :shocked: ආසියාවේ නෙවෙයි මේක මේ මුලු සක්වලේම පුදුමය කරන්න යන්න මම හිතන්නෙ. :lol: :lol:
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ae machan api mase anthimeta bill eka hariyata gewanewa nam un ta mokata da me wage limit danne internet ekata?