![]()
මේකත් ලගදිම වැලලී යාමට නියමිතයි![]()






umbath indala indala daane maara comment ne 

) ඒකාලේ මුළු ඉන්දියාවෙම බෙදිල තිබ්බේ ප්‍රාන්ත 4කටලු. මුළු ඉන්දියාවෙම පාලනය කළ දෘඪරාෂ්ඨ, විරූඩ, විරූපාශ්ය, වශ්‍ය (නම් හරියට මතක නැතෝ...
) රජවරු පරාජය කරලා ඉන්දියාවෙම අල්ලගන්නකොට හොදටම වයසට ගිහිල්ල. රජකම බාරදෙන්න සුදුසු පුද්ගලයන් 2න්නෙක් හිටිය. සිදුහත් කුමාරයා සහ ඔහුගේ ප්‍රධාන රණශූර සෙන්පති ඩේරියස්. 2න්නගෙන් සුදුසුම පුද්ගලයා උනේ සිදුහත් කුමාරයා. සේරියස් හා ඩේරියස් දෙන්නම සිදුහත් කුමාරයාට බයයි. මොකද සිදුහත් කුමාරයාලු ඒකාලේ අයෝමය පුර්ෂයා කියල ප්‍රසිද්ධ.මොකද එයා ශාඛ්‍ය පරම්පරාවේ තිබ්බ බලසම්පන්නම දුන්න දෙකට කඩලා එයාගේ බලසම්පන්න බාවය ශිල්ප දැක්වීම කියන incident එකේදි පෙන්නල තිබුනනේ.


.