පුරාතනයේ වැළලි ගිය නගරයන්

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වැදගත් තොරතුරු............
ස්තූතියි අපිට කියලා දුන්නට............
 

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
colombo-1.jpg



මේකත් ලගදිම වැලලී යාමට නියමිතයි:yes::yes::yes:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
මේ video එක පර්සියාව ගැන.
Watch from here. (Sorry I don't know how to put the video directly here.)

http://vimeo.com/9015434


මේක ඒකාලේ තිබ්බ දියුනුම නගරයක් කියලයි දැනගන්න ලැබුනේ. නගරය ගැන ලියන්නනං වෙලා නෑ. video එකේ ඔක්කොම විස්තර තියෙනවා :)

[ඇත්තටම මට මේ video එක ලැබුනේ මම කැමති නැති site එකක තිබිලා.:(]
ඔයගොල්ලා දන්නවා ඇති ගාල්ලේ මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ පහල වෙලා ඉන්නවලුනේ. විනෝදෙට වගේ එයාගේ දේශනාවක් අහනකොට තමයි දැනගන්න ලැබුනේ මේ video එකෙන් නොකියවෙන කතාව...

මතක විදිහට චුට්ටක් ලියන්නම්...
පර්සියාවේ රජ්ජුරුවො වන සේරියස් ගෞතම බුදුන්ගේ කාලේ සමකාලීනයෙක්. ඔහු මහා බලසම්මන්න අධිරාජ්‍යෙයෙක් (
video එන බලන්න; ඔහු යටත් කරගත්ත රටවල් ප්‍රමාණේ...:shocked:) ඒකාලේ මුළු ඉන්දියාවෙම බෙදිල තිබ්බේ ප්‍රාන්ත 4කටලු. මුළු ඉන්දියාවෙම පාලනය කළ දෘඪරාෂ්ඨ, විරූඩ, විරූපාශ්‍ය, වශ්‍ය (නම් හරියට මතක නැතෝ...:frown:) රජවරු පරාජය කරලා ඉන්දියාවෙම අල්ලගන්නකොට හොදටම වයසට ගිහිල්ල. රජකම බාරදෙන්න සුදුසු පුද්ගලයන් 2න්නෙක් හිටිය. සිදුහත් කුමාරයා සහ ඔහුගේ ප්‍රධාන රණශූර සෙන්පති ඩේරියස්. 2න්නගෙන් සුදුසුම පුද්ගලයා උනේ සිදුහත් කුමාරයා. සේරියස් හා ඩේරියස් දෙන්නම සිදුහත් කුමාරයාට බයයි. මොකද සිදුහත් කුමාරයාලු ඒකාලේ අයෝමය පුර්ෂයා කියල ප්‍රසිද්ධ.මොකද එයා ශාඛ්‍ය පරම්පරාවේ තිබ්බ බලසම්පන්නම දුන්න දෙකට කඩලා එයාගේ බලසම්පන්න බාවය ශිල්ප දැක්වීම කියන incident එකේදි පෙන්නල තිබුනනේ.

සේරියස් සිදුහත් කුමාරයාට රජකම දුන්නා. බුද්ධ රාජ්‍ය සොයාගිය සිදුහත් කුමාරයා ඒක ප්‍රතික්ෂේප කරා(සිදුහත් කුමාරයා අතට පත් සක්විති රාජ්‍ය අතහැරියා කියන්නේ ඒකලු). ඉතිං සක්විති රාජ්‍ය සේරියස්ට ලැබුන. (සේරියස් = මගමානවක = දහසක් දිවැස් ඇති ශක්‍රෙද්වේන්ද්‍රයා[දහසක් දිවැස්=1000 CID members හිටියලු])

ශක්‍රෙද්වේන්ද්‍රයා වන සේරියස්(දේව කුලේ) තනිකර කිරිගරුඩෙන් දිව්‍යමය රජ මාලිගා 33ක් හැදුවලු. ඒක නිසා ඒකට කියනව තාවතින්ස දිව්‍ය ලෝකය(=පර්සියාව/තවුතිසාව) කියලා. එතකොට සිදුහත් කුමාරයා බුදුවෙලා තම මවට අභිධර්මය දේශනා කරේ ඔය තාවතින්ස දිව්‍ය ලෝකය(=පර්සියාව/තවුතිසාව) ට ගිහිල්ලා. දේශනා කරේ අර දිව්‍යමය රජ මාලිගා 33න් එකක, කිරිගරුඩෙන් කරවපු ධර්ම මන්ඩපයක.

පසුකාලීනව ඉන්දියාවේ මුන්ඨාස් කියන මුස්ලිම් ජාතික රජ්ජුරුවො
මාලිගා 33 ඇතුළුව පර්සියාව යටත් කරගන්නවා. මාලිගා 33න් කිරිගරුඩෙන් කරවපු ධර්ම මන්ඩපය සහිත මාලිගාව කුට්ටි වශයෙන්, අලි යොදපු කරත්ත බාවිතාකර, මගමානවක නොහොත් සේරියස් හදපු මාර්ගයේම ගෙනල්ලා අපි කවුරුත් දන්න ටජ්මහල හදනවා. මේ රහස වහන්න මුන්ඨාස් ටජ්මහල ගෙනාපු හා නැවත ගොඩනගපු අය සියළු දෙනාවම මරනවා. [එතකොට පුදුම 7න් 1ක් වන ටජ්මහල සේරියස් හරපු අර මාලිගා 33න් එකක්.] ටජ්මහලේ පාදම (foundation එක) තාම පර්සියාවේ තියෙනවලු. ටජ්මහල අවුරුද්දේන් අවුරුද්ද ගිලාබහින්නේ foundation එක මෙහේ නැතිනිසාලු. අනිත් කාරනය නම්, මුන්ඨාස්ගේ බිරිදගේ සොහොන් කොත ලෙස දැන් සලකන්නේ බුදුහාමුදුරුවෝ තම මවට අභිධර්මය දේශනා කළ ධර්ම මණ්ඩපයලු.

tajwater1024.jpg


තවත් අවුරුදු ගානකට පස්සේ රෝම අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර් ඉතිරි
මාලිගා 32 ගිනිතියල තියෙනවා(see the video).

ඔච්චරයි මතක:(:eek::).


 
Last edited:
  • Like
Reactions: Rohan284