Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
අද වැඩ ගොඩක් කරගන්න හිටිය දවස.. මේ කාලකන්නි වැස්ස උදේ ඉඳලම ඉවරයක්‌ නෑනේ.. අලුත් ෆෝන් කට්ටක් ගන්න යන්න හිතන් හිටිය, කට්ටියට දවල් කෑම ගන්න හෝටලේ බලන්න යන්න හිටිය, මේ එක මගුලක්වත් කරගන්න නෑ.. :growl::growl::growl: වැස්ස වලාටත් මෝල් වෙන්නෙත් ඕනෑම නැති දවස් වල තමා.. :growl::growl::growl:
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

:shocked::eek::lol::lol::lol::lol:mokakdha ban gannayana phone katta apithat denaganna kiyapankoo:confused::confused:
 
Last edited:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked::eek::lol::lol::lol::lol:mokakdha ban gannayana phone katta apithat denaganna kiyapankoo:confused::confused:

Nokia X3 එකක් මචෝ.. මගේ යාලුවෙක් පාවිච්චි කරපු එකක්. තව මාස 6 ක වොරන්ටි එක්ක ෆුල් සෙට් එක දෙන්නම් කිව (චිප් එක නැතුව.. :P කාටවත් දෙන්න බැරි ඒවා ඒකෙ ඇති..:lol::lol:) 10,000 ට. ෆෝන් එක දැක්ක එකෙක් නම් කිව නියමෙටම තියනවා සිරිලවත් නෑ කියල. මං ඒක බලල ගන්න කියල හිතුවේ.. :nerd::nerd::nerd:

gsmarena_002.jpg
 
DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
Nokia X3 එකක් මචෝ.. මගේ යාලුවෙක් පාවිච්චි කරපු එකක්. තව මාස 6 ක වොරන්ටි එක්ක ෆුල් සෙට් එක දෙන්නම් කිව (චිප් එක නැතුව.. :P කාටවත් දෙන්න බැරි ඒවා ඒකෙ ඇති..:lol::lol:) 10,000 ට. ෆෝන් එක දැක්ක එකෙක් නම් කිව නියමෙටම තියනවා සිරිලවත් නෑ කියල. මං ඒක බලල ගන්න කියල හිතුවේ.. :nerd::nerd::nerd:

gsmarena_002.jpg

;):):)wooow ela ela egaanata wathinawa mama i phone ekak ganna hadhanne dawasata Rs50.00 gaane ekathukarala :lol::lol::lol:
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ekathu karalama hoyanawaa:eek:uba hoyanne iphone 3 ekadha i phone 4 ekakdha i phone 4 ekak ganna puluwan Rs80,000:shocked::shocked:
    Iphone 4 1k ganna eka heenayak ban.......eth salli ekathu wena widihata balanawa.........eth thawama Rs 10000 k witharai ekathu karala thiyenne.......:(:(:(
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ;):):)wooow ela ela egaanata wathinawa mama i phone ekak ganna hadhanne dawasata Rs50.00 gaane ekathukarala :lol::lol::lol:

    ammata siri mama th Iphone 1k ganna salli ekathu karanawa ban dan.....ubata ganna place 1k price ehema danne nadda ban?????

    බොහොම හොඳයි.. ඔහොම හරි සල්ලි එකතු කරලා ඕන කරන දෙයක් දන්නා එක හොඳයි.. අපි ගන්න පඩියේ හැටියට ඉතින් 10000 ක කියන්නෙත් ඉතින් ඇගෙන් කෑල්ලක් යනවා වගේ තමා.. එත් කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කලේ නෑ බං.. ඒකයි ගන්න ට්‍රයි කලේ. සොෆ්ට්ලොජික් එකේ මේ ෆෝන් එක 18000 කිව.. 10000 ට වොරන්ටි එක්ක හම්බෙන නිසා තමයි ගන්න හිතුවේ..
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Iphone 4 1k ganna eka heenayak ban.......eth salli ekathu wena widihata balanawa.........eth thawama Rs 10000 k witharai ekathu karala thiyenne.......:(:(:(

    :shocked:mama Rs00.50 wat ekathukarala nahe hikzz i phone 4 nam matat heenayak ubata oya ekathu kalaa wagee degunayak ekathu karanna wei i phone 3 eka ganna eka Rs30,000ta wadhii:nerd::nerd:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බොහොම හොඳයි.. ඔහොම හරි සල්ලි එකතු කරලා ඕන කරන දෙයක් දන්නා එක හොඳයි.. අපි ගන්න පඩියේ හැටියට ඉතින් 10000 ක කියන්නෙත් ඉතින් ඇගෙන් කෑල්ලක් යනවා වගේ තමා.. එත් කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කලේ නෑ බං.. ඒකයි ගන්න ට්‍රයි කලේ. සොෆ්ට්ලොජික් එකේ මේ ෆෝන් එක 18000 කිව.. 10000 ට වොරන්ටි එක්ක හම්බෙන නිසා තමයි ගන්න හිතුවේ..
    mama jeewithe ta hoda phone 1k use karala na ban........danuth thiyenne Nokia radio witarak thiyena phone ekak......ekai me para hodama 1k ganna baluwe............:(:(:(
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    බොහොම හොඳයි.. ඔහොම හරි සල්ලි එකතු කරලා ඕන කරන දෙයක් දන්නා එක හොඳයි.. අපි ගන්න පඩියේ හැටියට ඉතින් 10000 ක කියන්නෙත් ඉතින් ඇගෙන් කෑල්ලක් යනවා වගේ තමා.. එත් කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කලේ නෑ බං.. ඒකයි ගන්න ට්‍රයි කලේ. සොෆ්ට්ලොජික් එකේ මේ ෆෝන් එක 18000 කිව.. 10000 ට වොරන්ටි එක්ක හම්බෙන නිසා තමයි ගන්න හිතුවේ..

    siraa talk eka mama nam ithin job walata yanne nahane(api thaama podhi ewnne:P:P:rofl:) ithin mama thaattagen gaanak kadhaa gannawa:eek::eek:dhan ithin ekat naha(thaattawa job eken as karala):(:dull::dull:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    ඇයි බං උඹල අයි ෆෝන් ගන්නම දගලන්නේ.. :confused::confused: සැම්සුන් ගැලක්සියක් ගනිල්ලකෝ.. ඇපල් කාරයොන්ට අපලයක් වෙලා තියන ෆෝන් එක තමා ඕක. එකනේ නඩු දැම්මේ අයි ෆෝන් කොපි කරලා ඒක හැදුවේ, ගැලක්සිය නිසා අයි ෆෝන් විකිනෙන්නේ නෑ කියල.. මං දන්නා විදියට අයි ෆෝන් ඩිස්ප්ලේ හදන්නෙත් සැම්සුන්.

    මං නම් ඉතින් උපන්දා සිට නොකියා ෆෝන් තමා පාවිච්චි කලේ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    siraa talk eka mama nam ithin job walata yanne nahane(api thaama podhi ewnne:P:P:rofl:) ithin mama thaattagen gaanak kadhaa gannawa:eek::eek:dhan ithin ekat naha(thaattawa job eken as karala):(:dull::dull:

    :shocked::shocked::shocked::shocked: ඒ මොකෑ බං? අලුත් එකක් හොයාගත්තේ නැද්ද? උබ නෙට් එකේ රවුම් ගහන එකේ තාත්තට ජොබක් හොයල දීපන්කො..