අද වැඩ ගොඩක් කරගන්න හිටිය දවස.. මේ කාලකන්නි වැස්ස උදේ ඉඳලම ඉවරයක් නෑනේ.. අලුත් ෆෝන් කට්ටක් ගන්න යන්න හිතන් හිටිය, කට්ටියට දවල් කෑම ගන්න හෝටලේ බලන්න යන්න හිටිය, මේ එක මගුලක්වත් කරගන්න නෑ.. 

වැස්ස වලාටත් මෝල් වෙන්නෙත් ඕනෑම නැති දවස් වල තමා.. 




වැස්ස වලාටත් මෝල් වෙන්නෙත් ඕනෑම නැති දවස් වල තමා.. 






කාටවත් දෙන්න බැරි ඒවා ඒකෙ ඇති..




) ithin mama thaattagen gaanak kadhaa gannawa