Elakiri Get together @ kurunegala

Mozilla

Well-known member
  • මනුස්සයෙක් වගේ ඉන්න පුළුවන් තැනකුයි, අප්පිරියාවක් නැතුව කන්න පුළුවන් කැමයිද? :confused::confused: මොකක්ද මචෝ උඹ වැඩ කරන පොට් එක? හොටෙල් එකක්ද? කීයක් විතර පඩි ගන්න පුලුවන්ද?

    ඔව් මචං හොටෙල් එකක්.ලොකු එකක්නම් නෙමෙයි බං තරු 4යි.මන් තාම වැඩට ගිහිල්ල මාස 2ක් විතරයි මචං
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    :eek: හැ .......................උබට අක්ක කෙනෙක් ඉන්නවද?:love:. අක්කට ජොබ් එකක් හොයන්නේ නැද්ද?:confused:

    716hen.jpg
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    :eek: හැ .......................උබට අක්ක කෙනෙක් ඉන්නවද?:love:. අක්කට ජොබ් එකක් හොයන්නේ නැද්ද?:confused:

    අක්කාවත් 8 වෙනිදට එක්කන් වරෙන්.. උඹ පොඩි එකානේ.. ඒ නිසා උඹ බලාගන්නත් කෙනෙක් එපැයි.. :yes::yes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් මචං හොටෙල් එකක්.ලොකු එකක්නම් නෙමෙයි බං තරු 4යි.මන් තාම වැඩට ගිහිල්ල මාස 2ක් විතරයි මචං
    ko mage prashneta uththare??????:dull::dull::dull:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ඔව් මචං හොටෙල් එකක්.ලොකු එකක්නම් නෙමෙයි බං තරු 4යි.මන් තාම වැඩට ගිහිල්ල මාස 2ක් විතරයි මචං

    මාත් මචෝ හොටෙල් ට්‍රේඩ් එකට සෙට් වෙන්න කල්පනා කලේ.. මොකද පිටරටවල් වල හොටෙල් පළපුරුද්ද තියන උන්ට මාර විදියට ඉල්ලුම තියනවා.. උඹ මොනවද ඒකෙ කරන්නේ ? ඕක සංචාරක මණ්ඩලේ අනුමත 4* එකක්ද?
     

    Mozilla

    Well-known member
  • අක්කාවත් 8 වෙනිදට එක්කන් වරෙන්.. උඹ පොඩි එකානේ.. ඒ නිසා උඹ බලාගන්නත් කෙනෙක් එපැයි.. :yes::yes:

    ඇත්ත ඇත්ත.අක්කව ඕනිනම් ඉතින් මට උනත් බලාගන්න බැරිය...උබල මේ පොඩි එකාව බලාගනින්​
     

    Mozilla

    Well-known member
  • hari hari akka thaama A/L(2012) karanawa:sorry::sorry::nerd::nerd:

    ගොඩම තමා.දැන් මේකනේ මචං.මට මෙහෙ ඉදලා එන්න ගියොත් පරක්කු වෙයි.එක නිසා කලින් දවසේ රැ ඇවිත් උබල ගෙදර නවතින්නම්.:).උබලටත් හොදයිනේ
     

    Mozilla

    Well-known member
  • මාත් මචෝ හොටෙල් ට්‍රේඩ් එකට සෙට් වෙන්න කල්පනා කලේ.. මොකද පිටරටවල් වල හොටෙල් පළපුරුද්ද තියන උන්ට මාර විදියට ඉල්ලුම තියනවා.. උඹ මොනවද ඒකෙ කරන්නේ ? ඕක සංචාරක මණ්ඩලේ අනුමත 4* එකක්ද?

    මම හොටෙල් ට්‍රේඩ් එක ගැන මෙලෝ දෙයක් දන්නේ න බං.මං කරන්නේ තොරතුරු තාක්ෂණය..:yes:..උබ මොන වගේ එකක්ද බලන්නේ?