Elakiri Get together @ kurunegala

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
:shocked:
මම උබට එනව කියල කිව්වේ නැහැ
වැඩ වගයක් තියනවා
මම එන්න බලන්නම්
හරියටම කියන්න බැහැ

:(

:frown::frown: හපොයි.. උඹලා නම් මගේ ඔලුව කනවා... එහෙනම් මෙහෙම කරන්න ද? අනුන්ගේ රෙකමන්ඩ් එකට ඇඩ් කලේ උඹව විතරයි.. උඹව ලිස්ට් එකෙන් අයින් කරල වැට උඩ තියන්නම්.

මල් බබෝ පේනවා නේද වෙන කවුරුවත් කීවට කෙනෙක්ව ලිස්ට් එකට දාන්න බැරි ඇයි කියල... :dull::dull:

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE

ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91
15.thanuja.kumarasinghe
16.sellasami
17.chamal89
18.Ravisuru
19.upulcla

මේ වැට උඩ ඉන්න කට්ටිය..
Sanddun
migaramrk
Mozilla
urajdrlk
Maheshi
Sasith - negombo

තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere

:shocked::shocked:machoo wetauda kasthiya wadhi weta kadan watei............................mata una hadhila ekai mama dhawal offline giyee:dull::dull:
 
sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    :frown::frown: හපොයි.. උඹලා නම් මගේ ඔලුව කනවා... එහෙනම් මෙහෙම කරන්න ද? අනුන්ගේ රෙකමන්ඩ් එකට ඇඩ් කලේ උඹව විතරයි.. උඹව ලිස්ට් එකෙන් අයින් කරල වැට උඩ තියන්නම්.

    මල් බබෝ පේනවා නේද වෙන කවුරුවත් කීවට කෙනෙක්ව ලිස්ට් එකට දාන්න බැරි ඇයි කියල... :dull::dull:

    හරි හරි ඕකට කෑගහන්න දෙයක් නැහැ බන්
    එයට මම කලින් එන්න බලන්නම් කියලා තිබ්බ
    කරදරයක් උනානම් sorry
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    හරි හරි ඕකට කෑගහන්න දෙයක් නැහැ බන්
    එයට මම කලින් එන්න බලන්නම් කියලා තිබ්බ
    කරදරයක් උනානම් sorry

    නෑ නෑ මචෝ.. ඒක අවුලක් නෑ.. කොහොම හරි එන්න ට්‍රයි කරපන්.. ;););)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    machan genius mail ekakma danda oneda bans pm ekak dammoth madida?

    මේල් එකක් දැම්මොත් මට ලේසියි මචෝ.. පි එම් ගොඩේ හදිස්සියකදී විස්තර හොයාගන්න අමාරුයි..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මේල් එකක් දැම්මොත් මට ලේසියි මචෝ.. පි එම් ගොඩේ හදිස්සියකදී විස්තර හොයාගන්න අමාරුයි..

    hmm ok machan Mrs. Somapaalagen ahala man ubata mail ekak daannamko. mokada Mrs. kemathi ne wediya usa thenwalata yanna:lol:
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    hmm ok machan Mrs. Somapaalagen ahala man ubata mail ekak daannamko. mokada Mrs. kemathi ne wediya usa thenwalata yanna:lol:

    එනවා නම් කලිසමක් ඇඳන් එන්න කියපන්.. නැත්නම් සදාචාරාත්මක් ප්‍රශ්න ඇතිවෙයි.. :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mal baba ge number eka mage laga thiyanawa
    ela ela ekath hebei magema ekak nam newei office eke hitiya ekek ge numbe rekak :lol:
    ane manda ban. number ekak na hariyata :sorry:
    :yes::yes:
    :frown::frown: හපොයි.. උඹලා නම් මගේ ඔලුව කනවා... එහෙනම් මෙහෙම කරන්න ද? අනුන්ගේ රෙකමන්ඩ් එකට ඇඩ් කලේ උඹව විතරයි.. උඹව ලිස්ට් එකෙන් අයින් කරල වැට උඩ තියන්නම්.

    මල් බබෝ පේනවා නේද වෙන කවුරුවත් කීවට කෙනෙක්ව ලිස්ට් එකට දාන්න බැරි ඇයි කියල... :dull::dull:

    හරි හරි ඕකට කෑගහන්න දෙයක් නැහැ බන්
    එයට මම කලින් එන්න බලන්නම් කියලා තිබ්බ
    කරදරයක් උනානම් sorry

    ane manda ban ara dilum kiwa muwa enakota ekkan enna kiyala
    mun nawoth math enne ne ban :(