මම උබට එනව කියල කිව්වේ නැහැ
වැඩ වගයක් තියනවා
මම එන්න බලන්නම්
හරියටම කියන්න බැහැ
![]()

හපොයි.. උඹලා නම් මගේ ඔලුව කනවා... එහෙනම් මෙහෙම කරන්න ද? අනුන්ගේ රෙකමන්ඩ් එකට ඇඩ් කලේ උඹව විතරයි.. උඹව ලිස්ට් එකෙන් අයින් කරල වැට උඩ තියන්නම්.මල් බබෝ පේනවා නේද වෙන කවුරුවත් කීවට කෙනෙක්ව ලිස්ට් එකට දාන්න බැරි ඇයි කියල...





awlak naha kaalekin naeewet naha



