මේකයි කිබුලෝ අපි හිනා උන නෙවේ.එත් ඉතින් හිනා යන
ඒවා වෙලා තිබ්බ මේකේ.මොකද කියනවනම් ලිගුවේ ප්‍රමාණය
අදාල නැහැ ස්ත්‍රියක් තෘප්තිමත් කිරීමට.එත් ගොඩක් අය හිතන්නේ
ලොකු වෙන්න්න වෙන්න තම හොද කියල.ඒවා බොරු කතා, උබ
දන්නවනේ ඒ ගැන.
අනික තම අර ශල්‍ය කාර්ම වැඩේ, එකෙන් වෙන්නේ ශිෂ්ණය ශරීරයට
සවි වී තියන තැනින් ඉදිරියට අගල් 1 හෝ 2 කට අසන්න ප්‍රමාණයකින්
ඉදිරියට ගෙන එම.එක නම් කිසිම කෙනෙක් කරන්න එපා වැරදිලාවත්..
අන්තිම බයානක වැඩක්, තියන ප්‍රමාණයත් නැත්තට නැති වෙන්න පුළුවන්
දෙයක් එක..
අනික තම අර ගාන ජාති, ඒවා ගැන නම් මම දන්නේ නැහැ..ව්‍යද්‍ය විද්‍යාත්මකව
ඒවා සුදුසුයි කියල තහවුරු කරලත් නෑ..
ගාන එකක් නම් ගාවට කමක් නෑ කියමුකෝ, එත් බොන්න නම් එපෝ...
කිබුල කිව්වා වගේ ප්‍රාණවත් උණු පසුත් අගල් දෙකකට වැඩ අඩු නම් ඉතින් සුදුසු
කම් තියන ව්‍යද්‍ය වරයෙක් පමණක් හමුවෙන්න..
ගොඩ වෙදකම් කරන්න එපා...
කට හරි ප්‍රාණවත් නොවීම ගාන ගටලුඅක් නම් තියෙන්නේ ඉස්සෙල්ලම බලන්න ඕන
මානසිකව පීඩනයක් නැති, නිරවුල් මනසකින් ඉන්නවද කියල.මොකද ප්‍රදානම
හේතුවක් තම මානසික අවුල් බව ප්‍රාණවත් නොවීමට.තව ඉතින් වෙහෙසකර බව වගේ
ගොඩක් හේතු තියනවා.මට දැන් වෙලා නෑ.
එහෙම දෙයක් නම් තියෙන්නේ අර V අකුරෙන් පටන් ගන්න කාණ්ඩයේ ඔෂධ සුදුසුයි.
එත් ඉතින් දීර්ග කාලීනව නම් ඒවා පාවිච්චි කරන්න එපා..
මම පස්සේ තව කරුණු කියන්නම්.දැන් මට මහන්සියි..![]()
මූ දන්න ඒවා






