Elakiri Get together enathi un mehe wara!

dinukap4

Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Ai umbala enne nathe ? :confused:

    V9w2aVk
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මේ කොහෙ තියෙන එක ගැනද කතා කරන්නෙ... දෙක තුනක් ගැන කතාවෙනවනෙ...
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    salli godak oneda.....? :confused::confused::confused::confused::oo::oo: mamath set wenna hitiye..... eth api duppath kollone.... :) :(:(:(:(:(

    සල්ලි නැතුව ගමන යන්න කැමැත්තෙන් ඉන්න අය දාල යන්න අපේ කැමැත්තක් නෑ.. ඇත්තටම එහෙම ප්‍රශ්න තියන අය ඉන්නවා නම් පුද්ගලිකව කියන්න. එකට ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන්. කොහොමත් වියදම් එච්චර නෑ.. කොළඹ ඉඳල එන අය කෝච්චියේ ටිකට් තනි තනිවම ගන්නේ. ඊලගට වියදම තියෙන්නේ කෑමට. එකත් ඒ වෙලාවට ඉන්න කට්ටියගෙන් එකතු කරලා දාන්නේ. කොහොමත් තව දවස් කීපයකින් කෑමට යන වියදම මං කියන්නම්.