කුරුණෑගල ගමන සල්ලි කප්පන් ගන්න හදන ගමනක් නෙමෙයි.
තම තමන්ගෙ වියදම් තමන්ට පුළුවන් විදිහට කර ගන්න.
කෝච්චියේ යන නිසා වියදම් අඩුයි. ආයිත් සල්ලි යන්නෙ කන්න තමයි.
කන්න සල්ලි නැත්තම් අපි එකතු කරල අරන් දෙන්නම්.
එළකිරි කොල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන එක සුලු දෙයක්.
වඩා වැදගත් මනුස්ස කම.

aiye aiyya hoda wadagath kollek wage.....

aiyya mata rs4000 wage denawada ....

get together ekata enna.....

පන්සල් ගිහින් කාල බීල එන්න කුරුණෑගල යන්න ඕනෙද බන්..
අනික කන්න සල්ලි නැති උන් කියන්නේ.. උඹ හිතන්නේ එළකිරි එකේ ඉන්නේ හිඟන්නෝ කියලද.![]()

මට ඕනේ නැති නිසා මම එන්නේ නැත්තේ.. ඇයි ප්රශ්නයක්ද?![]()

පන්සල් ගිහින් කාල බීල එන්න කුරුණෑගල යන්න ඕනෙද බන්..
අනික කන්න සල්ලි නැති උන් කියන්නේ.. උඹ හිතන්නේ එළකිරි එකේ ඉන්නේ හිඟන්නෝ කියලද.![]()

apo ehenam pala patha palathe ena epamata nam wedding ekak thiyanawa

aiye aiyya hoda wadagath kollek wage.....aiyya mata rs4000 wage denawada ....
get together ekata enna.....
![]()
සල්ලි නැතුව ගමන යන්න කැමැත්තෙන් ඉන්න අය දාල යන්න අපේ කැමැත්තක් නෑ.. ඇත්තටම එහෙම ප්රශ්න තියන අය ඉන්නවා නම් පුද්ගලිකව කියන්න. එකට ක්රියාමාර්ගයක් ගන්න පුළුවන්. කොහොමත් වියදම් එච්චර නෑ.. කොළඹ ඉඳල එන අය කෝච්චියේ ටිකට් තනි තනිවම ගන්නේ. ඊලගට වියදම තියෙන්නේ කෑමට. එකත් ඒ වෙලාවට ඉන්න කට්ටියගෙන් එකතු කරලා දාන්නේ. කොහොමත් තව දවස් කීපයකින් කෑමට යන වියදම මං කියන්නම්.
කුරුණෑගල ගමන සල්ලි කප්පන් ගන්න හදන ගමනක් නෙමෙයි.
තම තමන්ගෙ වියදම් තමන්ට පුළුවන් විදිහට කර ගන්න.
කෝච්චියේ යන නිසා වියදම් අඩුයි. ආයිත් සල්ලි යන්නෙ කන්න තමයි.
කන්න සල්ලි නැත්තම් අපි එකතු කරල අරන් දෙන්නම්.
එළකිරි කොල්ලෙක් වෙනුවෙන් කෑම වේලක් දෙන එක සුලු දෙයක්.
වඩා වැදගත් මනුස්ස කම.

උබනේ හිගන්නා Rep හිගාකාකා ඇඩ්මින් වෙන්න හැදුවේ![]()

ඔව ප්රශ්නයක් තමා...ඇයි මොකද?.......
අනේ සුදු මල්ලියෝ වරෙන් මචෝ....එදාට අපි සෙට් වෙමු බං....
උබලව බලාගන්නත් පුළුවන්නේ අපේ එළකිරි නළුවෝ ටික...
![]()

මචෝ අනිත් සැරේ Thread එකක් දානකොට ඒක ElaKiri PRO! එකේ දාපන් නැත්තන් ElaKiri Talk! එකේ දැම්මොත් එක එක කාලකන්නි ඇවිල්ලා thread එක කනවා![]()

පව් බන් උඹ..