Elakiri Get together @ kurunegala

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෂ්ටිය ඉන්නවෝ...

    සිරාවටම මම මේ අහන්නෙ..
    දැන් උඹ අපිට දවල් කෑමට මොනවද දෙන්නේ?? :lol::lol:
    වැඩිය විශේෂ දේවල් නම් එපා.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    සිරාවටම මම මේ අහන්නෙ..
    දැන් උඹ අපිට දවල් කෑමට මොනවද දෙන්නේ?? :lol::lol:
    වැඩිය විශේෂ දේවල් නම් එපා.

    මචෝ.. upulcla ඇහුව කොහෙන්ද කන්නේ කියල මං අපි ප්ලෑන් කරන හිටය තැන් 2, 3 ක් කිවම උ කිව ටවුමේ ඉඳල කිලෝමීටර 4 ක් 5 ක් විතර දුරින් තියනවා ක්රෝල් විල්ලේජ් කියල වෙඩින් එහෙම ගන්න ලස්සන හොටෙල් එකක්, කෑමත් වැඩිය ගණන් නෑ. නිදහස් නිස්කලනක ගස්කොලන් තියන පරිසරයකුත් තියනවා අපිට හොඳට ජොලියක් දාන්න පුළුවන් තැනක් කියල. මාත් ඔය තැන පාරේ යනකොට දැකල තියනවා. මං හිතන් හිටියේ ඊයේ යන්න තැන බලන්න. එත් වැස්ස නිසා බැරි උනා. අද හෝ හෙට බලන්න යන්නයි හිතන් ඉන්නේ. පුළුවන් උනොත් ෆොටෝ ටිකකුත් ගහගන කෑම වලට ගණන් එහෙම කතා කරගන එන්නම්..

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    මචෝ.. upulcla ඇහුව කොහෙන්ද කන්නේ කියල මං අපි ප්ලෑන් කරන හිටය තැන් 2, 3 ක් කිවම උ කිව ටවුමේ ඉඳල කිලෝමීටර 4 ක් 5 ක් විතර දුරින් තියනවා ක්රෝල් විල්ලේජ් කියල වෙඩින් එහෙම ගන්න ලස්සන හොටෙල් එකක්, කෑමත් වැඩිය ගණන් නෑ. නිදහස් නිස්කලනක ගස්කොලන් තියන පරිසරයකුත් තියනවා අපිට හොඳට ජොලියක් දාන්න පුළුවන් තැනක් කියල. මාත් ඔය තැන පාරේ යනකොට දැකල තියනවා. මං හිතන් හිටියේ ඊයේ යන්න තැන බලන්න. එත් වැස්ස නිසා බැරි උනා. අද හෝ හෙට බලන්න යන්නයි හිතන් ඉන්නේ. පුළුවන් උනොත් ෆොටෝ ටිකකුත් ගහගන කෑම වලට ගණන් එහෙම කතා කරගන එන්නම්..

    ගාන අහන එකනම් හොදයි.මටත් පිගන් හෝදල පුරුද්දක් නෑ මචං.
    ඒක නෙවේ කොහොමද වැස්ස තත්වේ.colombo වලටනම් අද normal.
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ගාන අහන එකනම් හොදයි.මටත් පිගන් හෝදල පුරුද්දක් නෑ මචං.
    ඒක නෙවේ කොහොමද වැස්ස තත්වේ.colombo වලටනම් අද normal.

    ඊයේ හවස 3 ඉඳල වැහි බින්දුවක් නෑ.. අද නම් කට්ට අවුවක්‌ තියෙන්නේ..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ආසන්න වශයෙන් 25 ට අඩු හෝ වැඩි ප්‍රමාණයක්

    thanks bro..
    sure එකට එන කට්ටියගෙ නම් ලිස්ට් එකක් වගෙ තියනවද?
    නැත්තම් randomly එන අය එනවද?
    කව්ද organizer ?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    23 confirmed... guess it'll be around 35 or more.. (only EK members)
    but some will bring their partners too.. so the crowd can be more..

    මචෝ.. එතකොට මං හෝටලේ එක්ක එකෙකුට කෑම වලට යන ගාන අහල 30 කට විතර කෑම ඕන කියල කතා කරගන්නම්. ෆෝන් නම්බර් එක අර ඇවිල්ලා 8 උදේට කෝල් කරමු කීයකට කෑම ඕනද කියල.
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    23 confirmed... guess it'll be around 35 or more.. (only EK members)
    but some will bring their partners too.. so the crowd can be more..

    thats awesome ..
    u the organizer ?
    is ther anyway members hav a chance to check who's coming ,.
    like a poll or something ..
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    thanks bro..
    sure එකට එන කට්ටියගෙ නම් ලිස්ට් එකක් වගෙ තියනවද?
    නැත්තම් randomly එන අය එනවද?
    කව්ද organizer ?

    ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.

    1.Genius89
    2.Mrs genius
    3.DJLAK
    4.Dissamannar
    5.Srimaster
    6.chooty malli
    7.Mal baba
    8.chamikawp
    9.Kumara456 with Mrs
    11.GAC
    12.BC_Dilum
    13.Knight_Black
    14.thilina91
    15.thanuja.kumarasinghe
    16.sellasami
    17.chamal89
    18.Ravisuru
    19.upulcla

    මේ වැට උඩ ඉන්න කට්ටිය..
    Sanddun
    migaramrk
    Mozilla
    urajdrlk
    Maheshi
    Sasith - negombo

    තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

    • Like
    Reactions: cryztalz

    thanks bro ..
    kawadda meet up eka thiyenne ??