thanks bro ..
kawadda meet up eka thiyenne ??
may 8![]()
මැයි 8 ඉරිදා උදේ 8.30 ට කුරුණෑගල ස්ටේෂන් එක ළගින් වැඩේ පටන්ගන්නවා
ඔන්න එහෙනම් දැනට අරෙහෙ, මෙහෙ, කොහේ තිබ්බත් කුරුණෑගල අනිවා එනවා කියල විස්තර දුන්න කට්ටිය.
1.Genius89
2.Mrs genius
3.DJLAK
4.Dissamannar
5.Srimaster
6.chooty malli
7.Mal baba
8.chamikawp
9.Kumara456 with Mrs
11.GAC
12.BC_Dilum
13.Knight_Black
14.thilina91
15.thanuja.kumarasinghe
16.sellasami
17.chamal89
18.Ravisuru
19.upulcla
මේ වැට උඩ ඉන්න කට්ටිය..
Sanddun
migaramrk
Mozilla
urajdrlk
Maheshi
Sasith - negombo
තව මට මේල් එවපු අය ඉන්නවා ඒ අයත් කුරුණෑගල එනවා නම් මට නැවත දැනුම දීමක් කරන්න.. මේ නම් දාල තියන අය අනිවා කුරුණෑගල එනවා කියල ස්ථිර කරපු අය. තමුන්ගේ නමත් මේකෙට ඇතුළු වෙන්න ඕන නම් [email protected] ලිපිනයට විස්තර ලබාදෙන්න

mama dhnui eka dhakke

මැයි 8 ඉරිදා උදේ 8.30 ට කුරුණෑගල ස්ටේෂන් එක ළගින් වැඩේ පටන්ගන්නවා


උදේ කෑම උඹ දෙනවද? අපි කාල එන්න ඕනිද?![]()


උදේ කෑම උඹ දෙනවද? අපි කාල එන්න ඕනිද?![]()
ayyo Kurunagala duraine..api matarane..
ගාල්ලේ ට්රවලර් ටීම් එකෙනුත් එනවා chamikawp ට කතා කරලා සෙට් කරගනින්..
උඹ එන නොයෙන එක හරියටම 7 වෙනිදා කියපන්..
එනවලු, නෑලු, නිවාඩු නැහැලු.
ඒත් නිවාඩු ගද්දි දවස් ගානක් නිවාඩු..
මම හිතන්නෙ උඹ අදත් නිවාඩු....මම හරි නේද??![]()


එක තමා ලබ්බෝ කිවේ එන්නේ නැහැ කියලා.
තොට සිංහල තේරෙන්නේ නැනේ උලම......මං උබටත් එක කිවනේ කලින්ම 
adee mekata mamath set wenawa galle paththen mokada enna inne kiyapan..... chamika sahoo enawada??








කට්ටිය කොහොමද කැමතියි? මං Mrs genius එක්කත් ඕක ගැන කලින් කතා කළා. කට්ටිය උදේට කාල එන්නේ නැත්නම් සැන්විච් වගේ දෙයක් අපි හදන්නම්..




sandvich hadapan seman danne nethuwa. mama full vegi..
ela ela..awulak nehe api kaala ennam..![]()



adee mekata mamath set wenawa galle paththen mokada enna inne kiyapan..... chamika sahoo enawada??
