ලංකාවෙ හරක් බ්‍රෝඩ් බෑන්ඩ් එක ගැනනම් කතා කරල වැඩක්නෑ ...
නෙට් ගත්තු දවසෙම මළ පැන්නා
ටෙලිකොම් රෙද්ද සම්බන්ධ ගාස්තු එක්ක 12.000 ක් 


මෙහෙම කේස්එකක් මුලදි කිව්වෙ නෑ
ටෙලිකොම් එකෙන් නෙට් ගත්තු හැමොටම මේ කේස් එක එන්න ඇතිනේ..
ඒකට හරියන්න බලහන්කෝ මුන්ගේ ස්පීඩ් පේජ් එකක් ලෝඩ් වෙන්න තත්පර 15 ක් විතර යනවා.




