Don't give up Loving . . ..

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
There was this guy who saw a scorpion floundering around in the water.
He decided to save it by stretching out his finger, but the scorpion stung
him. The boy still tried to get the scorpion out of the water, but the
scorpion stung him again.

A man nearby told him to stop saving the scorpion that kept stinging him.

But the boy said: "It is the nature of the scorpion to sting. It is my nature
to love. Why should I give up my nature to love just because it is the nature
of the scorpion to sting?"

Don't give up loving.
Don't give up your goodness.
Even if people around you sting . . ....
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ කතාව වගේමයි නේද මේකත්. මොනා උනත් නියම කතාව :)

    ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.

    "මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"

    "දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."
     
    • Like
    Reactions: hansa1018

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ කතාව වගේමයි නේද මේකත්. මොනා උනත් නියම කතාව :)

    Quote:
    Originally Posted by sudunone
    ස්වාමීන්වහන්සේලා දෙනමක් නදියක් අසල සිය පාත්‍ර සෝදමින් සිටියහ. නදියෙහි ගිලෙන්නට යන ගෝනුස්සෙක් දුටු එක් හිමිනමක් ඌව බේරාගෙන ගොඩට දැමූහ. ගොඩට වැටුණු ගෝනුස්සා ඉදිරියට පැන එම හිමිනමට දෂ්ඨ කළේය. නමුත් හිමිනම කිසිත් නුවූවා සේ නැවතත් පාත්‍රය සෝදන්නට වන්හ. ඉවුර මත දඟලමින් සිටි ගෝනුස්සා නැවත වරක් ජලයට වැටිණී. මුල් හිමිනම නැවත වරක් ගෝනුස්සා බේරාගෙන ගොඩට දමද්දී, ගෝනුස්සා නැවත වරක් දෂ්ඨ කළේය.

    "මොකටද බේරන්න ගියෙ?" අනික් හිමිනම විමසූහ. "දෂ්ඨ කරන එක ගෝනුස්සගෙ ස්වභාවය බව දැන දැන?"

    "දන්නව." ගෝනුස්සා බේරාගත් හිමිනම සන්සුන්ව පැවසූහ. "නමුත් බේරා ගන්න එක මගෙ ස්වභාවය."

    මාරවිදිහට දැනෙනවා මේ වචන ටික........
     
    • Like
    Reactions: suranga84

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මේ කතාව වගේමයි නේද මේකත්. මොනා උනත් නියම කතාව :)

    දන්නේ නෑ. මේල් එකකින් ආවේ. ඕකේ ඉන්ග්ලිෂ් වර්ශන් එක වෙන්න ඇති. නැත්තන් ඕක ඉන්ග්ලිෂ් එකේ සිංහල වර්ෂන් එක වෙන්න ඇති. මම හරියට දන්නේ නෑ.:lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පූස්;9983202 said:
    දන්නේ නෑ. මේල් එකකින් ආවේ. ඕකේ ඉන්ග්ලිෂ් වර්ශන් එක වෙන්න ඇති. නැත්තන් ඕක ඉන්ග්ලිෂ් එකේ සිංහල වර්ෂන් එක වෙන්න ඇති. මම හරියට දන්නේ නෑ.:lol::lol:
    :dull: ඒක සෙන් කතාවක්ලු . මේක බලපන් ඕනිමනම්:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=313876
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    84.gif