.::Most Popular Member(female) of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.
එළකිරි.කොම් හි 2010-2011 වසරේ හොඳම සාමාජිකාව තේරීමට ( එළකිරි සම්මාන උළෙලට සමගාමීව ) විනිශ්චය මණ්ඩලය විසින් ඉහත සඳහන් නම් නිර්දේශ කර ඇත .. මෙම කාර්ය සාර්ථක කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය බලාපොරොත්තු වෙමු ..
#තරග කරුවන් ගැන යමක්
1.reshadie
2.natasha24f
3.jzzy
4.- Mysterious-
5.||~R_girl~||
6.thilzz
7.Anjala_88
8.*maheshi*
වැදගත්.
#තරග කරුවන් වෙත.
හුදෙක්ම මෙම තරගය එළකිරියේ නව සාමාජිකයන් හට ආදර්ශයක් ලෙස පවත්වන අතර ,
කිසි ලෙසකින් වත් ඔබට මඩ ගැසීමට හෝ වෙන යම් හිරිහැරයක් වීමට විනිසුරු මණ්ඩලය ඉඩ නොතබන ඇත
ඔබගේ කාරුණික සහයෝගයද අප බලාපොරොත්තු වෙමු 
#එළකිරි සමාජිකින් වෙත.
කරුණාකර ඔබේ වටිනා චන්දය නිවැරදි ලෙස බාවිතා කරන්න.තරග කරුවන් හට මඩ ප්‍රහාර එල්ල කිරීමෙන් ද වලකින්න
දින 2ක් ඇතුලට poll එක අවසන් වීමට නියමිත නිසා මාහට poll එක edit කල නොහැකි බව කරුණාවෙන් සලකන්න
ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්,
# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
# මෙමගින් අප බලාපොරොත්තු වන්නේ ප්‍රේක්ෂකයාගේ ජනාදරය දිනා ගත් අපේක්ෂකයා තේරීමයි .
වැඩි විස්තර සඳහා >>
POLL එක ආරම්භ වන්නේ 2011.04.30 උදෑසන අවසාන වන්නේ 2011.05.02 රෑ 12.00
තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993
විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil
*******************************************
Poll Edited
precious , - Mysterious - and agresha requested to remove their names from poll
Moderator
ok mod/

Last edited: