Elakiri Get together enathi un mehe wara!

Demon2

Banned
Apr 23, 2011
142
10
0
Toronto, ON
api ehenam canada ennam :lol::lol::lol:
ane ban, ube 2.50 joke..

මම කිව්වේ party එකක් තිබ්බනම් මරු කියල විතරයි.. මම ඒකට එනවා කියල කොහෙද තියෙන්නේ.
අනේ උඹේ ගොන් මොලේ..
:lol::lol:
ගලක් උඩ නැගල කාල බීල වරෙන්, එතකොටවත් උඹේ මොලේ පෑදෙයි. :P:rofl:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම කිව්වේ party එකක් තිබ්බනම් මරු කියල විතරයි.. මම ඒකට එනවා කියල කොහෙද තියෙන්නේ.
    අනේ උඹේ ගොන් මොලේ..
    :lol::lol:
    ගලක් උඩ නැගල කාල බීල වරෙන්, එතකොටවත් උඹේ මොලේ පෑදෙයි. :P:rofl:

    පවු බන් උඹ. මෙලෝ රහක් නැති රටක පර සුද්දො එක්ක චාටර් වෙනවා. පවු බන්.. උඹට අපේ ට්‍රිප් එක ගැන ජෙල නේද? වරෙන් ඉක්මනට ලංකාවට. ඇවිත් අලුත් ලයිෆ් එකක් පටන් ගනින්..
     

    Osha RoX

    Member
    Apr 8, 2011
    219
    15
    0
    මචෝ අනිත් සැරේ Thread එකක් දානකොට ඒක ElaKiri PRO! එකේ දාපන් නැත්තන් ElaKiri Talk! එකේ දැම්මොත් එක එක කාලකන්නි ඇවිල්ලා thread එක කනවා:rolleyes::rolleyes::rolleyes:

    Elakiri Pro section for professional talking based threads. Do NOT use that section for chat, jokes!:) Dont even think about it