Nim Nomethi Ahasakata....

chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo


    නිමි ෙනාමැති අහසකට
    ෙපමිබදින මල් පිෙපන
    හැන්දෑව වි ඉන්ෙන්මි....
    මල් සුවද දුර ඇත
    නිමිනයට ෙගනි යන්න
    මද සුළග වි එන්ෙනමි....

    ඉපැරණිය ෙපමි පුවත
    හදවතට කාවැදුව
    නුදුටුවට මග ලකුණු
    ලුහුබැන්ෙදමි...
    හමුවුණි ද වැරදුණි ද
    හදුනන්ෙන් ෙකෙලසින්ද
    කාලයට විසදන්න ඉඩ දුන්ෙන්මි..

    පින්සාර නුඹගාව
    සංසාර මග ෙගවමි
    සන්තාප සංෙවිග
    ෙනාමෙදන්ෙන්මි...
    පවිකාර කමකින්ද
    ෙපරආෙල්්් මදි ෙවන්ව
    හමුවිම ෙවන්විම
    ෙනානිිෙමන්නැති...


    Download MP3 : http://www.mediafire.com/?lhvez61jam5wgek


    © 2011 Chanaka Chana

    lyrics harida Manda :eek:

    yana gaman punchi Adahasak thiyala yamuda ?... :):yes:
     
    Last edited:

    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    නිමි නොමැති අහසකට
    පෙම්බදින මල් පිපෙන
    හැන්දෑව වි ඉන්නෙමි....
    මල් සුවද දුර ඇත
    නිමිනයට ගෙනි යන්න
    මද සුළග වි එන්නෙමි....

    ඉපැරණිය පෙම් පුවත
    හදවතට කාවැදුව
    නුදුටුවට මග ලකුණු
    ලුහුබැන්දෙමි...
    හමුවුණි ද වැරදුණි ද
    හදුනන්නෙ කෙලසින්ද
    කාලයට විසදන්න ඉඩ දුන්නෙමි..

    පින්සාර නුඹගාව
    සංසාර මග ගෙවමි
    සන්තාප සංවේග
    නොමදෙන්නෙමි...
    පවිකාර කමකින්ද
    පෙර ආලේ මදි වෙන්ව
    හමුවිම වෙන්විම
    නොනි මෙන්නැති..

    හරිම ලස්සනයි යාලුවා...
    මම මේ correction හැදුවේ.
    කමක් නැද්ද...


    ++Rep
     
    • Like
    Reactions: chanaka chana

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    නිමි නොමැති අහසකට
    පෙම්බදින මල් පිපෙන
    හැන්දෑව වි ඉන්නෙමි....
    මල් සුවද දුර ඇත
    නිමිනයට ගෙනි යන්න
    මද සුළග වි එන්නෙමි....

    ඉපැරණිය පෙම් පුවත
    හදවතට කාවැදුව
    නුදුටුවට මග ලකුණු
    ලුහුබැන්දෙමි...
    හමුවුණි ද වැරදුණි ද
    හදුනන්නෙ කෙලසින්ද
    කාලයට විසදන්න ඉඩ දුන්නෙමි..

    පින්සාර නුඹගාව
    සංසාර මග ගෙවමි
    සන්තාප සංවේග
    නොමදෙන්නෙමි...
    පවිකාර කමකින්ද
    පෙර ආලේ මදි වෙන්ව
    හමුවිම වෙන්විම
    නොනි මෙන්නැති..

    හරිම ලස්සනයි යාලුවා...
    මම මේ correction හැදුවේ.
    කමක් නැද්ද...


    ++Rep


    ah Thanks a lot Bro... Godak thanks... :):)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක හරි ලස්සන නිර්මාණයක්නේ............
    විස්තර ටිකක් කියන්නකෝ සහෝ............
    මේක ගැන..........
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මේක හරි ලස්සන නිර්මාණයක්නේ............
    විස්තර ටිකක් කියන්නකෝ සහෝ............
    මේක ගැන..........


    Thanks a lot Bro... Ah.. A genanam Danne nea bro.. Sorry.. rep adata iwarai.. Sorry..:(
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    Thanks machan...
    3.gif
    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry: But passe dennam... :yes::yes: