නිමි ෙනාමැති අහසකට
ෙපමිබදින මල් පිෙපන
හැන්දෑව වි ඉන්ෙන්මි....
මල් සුවද දුර ඇත
නිමිනයට ෙගනි යන්න
මද සුළග වි එන්ෙනමි....
ඉපැරණිය ෙපමි පුවත
හදවතට කාවැදුව
නුදුටුවට මග ලකුණු
ලුහුබැන්ෙදමි...
හමුවුණි ද වැරදුණි ද
හදුනන්ෙන් ෙකෙලසින්ද
කාලයට විසදන්න ඉඩ දුන්ෙන්මි..
පින්සාර නුඹගාව
සංසාර මග ෙගවමි
සන්තාප සංෙවිග
ෙනාමෙදන්ෙන්මි...
පවිකාර කමකින්ද
ෙපරආෙල්්් මදි ෙවන්ව
හමුවිම ෙවන්විම
ෙනානිිෙමන්නැති...
Download MP3 : http://www.mediafire.com/?lhvez61jam5wgek
© 2011 Chanaka Chana
lyrics harida Manda

yana gaman punchi Adahasak thiyala yamuda ?...


Last edited:



But passe dennam...