.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    thillz R girl thama ...

    උඹෙන් ඇහුවේ නෑ :angry::growl::growl:

    අයියෝ මම නිකමට කිව්වේ මෙතනින් මම හොදටම ටිකක් හරි දන්නේ Agresha විතරයි..එයාට වොට් කරපු එක හොදයි...මම තරහා නෑ :cool::cool:

    අපෝ එයා ආච්චි කෙනෙක්නෙ :lol::rolleyes::P:sorry:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අයියෝ මම නිකමට කිව්වේ මෙතනින් මම හොදටම ටිකක් හරි දන්නේ Agresha විතරයි..එයාට වොට් කරපු එක හොදයි...මම තරහා නෑ :cool::cool:

    oyala dennama mage bst frnds la maheshi anee itin mata e welawe tikak hithanna tibuna :(:(:(:sorry::sorry:
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එක තමයි...මම හිතුවා එක අමතක වේලා කියලා
    මට ඒක දකින ගනේ මතක් වෙනවා අනේ...
    ඔයාට කියන්න එකකුත් තියෙනවා

    මේ ඒක නෙමෙයි අර අඩපු දවස දාපු එකේ අප්සට් එකක් දැක්කා
    මොකක්හරි අප්සට් එකක් උනාද?
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මට ඒක දකින ගනේ මතක් වෙනවා අනේ...
    ඔයාට කියන්න එකකුත් තියෙනවා

    මේ ඒක නෙමෙයි අර අඩපු දවස දාපු එකේ අප්සට් එකක් දැක්කා
    මොකක්හරි අප්සට් එකක් උනාද?

    මොකක්ද අප්පේ කියන්න තියෙන්නේ? :confused:
    මොකක්ද අර අඩපු එකයි කිව්වේ? මට මතක නෑ නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොකක්ද අප්පේ කියන්න තියෙන්නේ? :confused:
    මොකක්ද අර අඩපු එකයි කිව්වේ? මට මතක නෑ නේ
    කන්ෆියුස්ඩ් වෙන්න එපා
    ඒක ඔයත් යාළුවෙක් විදිහට බලාපොරොත්තු වෙච්ච එකක්


    ඇයි මගේ අර කවදද අන්තිමට ඇඬුවේ එකේ
    ඒකේ දාලා තිබ්බ එක?