MAY DAY|මැයි දිනය|International Workers Day

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    MAY DAY|මැයි දිනය|International Workers Day


    [FONT=&quot]125 වැනි වරටත් ලෝක මැයි දිනය 2011/05/01 දින ලෝක ජනතාව සමරනු ලබයි![/FONT]
    [FONT=&quot]මැයි දිනය නම් අපි දන්නවා! :yes::yes:[/FONT]
    [FONT=&quot]ඒත් ඔබ මේ ගැන දන්නවාද????:eek::eek:[/FONT]
    [FONT=&quot]මේ ඒ ගැන වු කතාවයි..
    [/FONT]
    [FONT=&quot]දන්න කට්ටිය ගොඩක් ඇති... ;) නොදන්න අයත් ඇති නේ... ;)[/FONT]
    [FONT=&quot]කොහෝම වුනත් බලලා අදහසකුත් දාලාම යන්න:yes:[/FONT]
    MAY DAY
    MayDayCartoon+lg+copy.jpg

    International
    Workers'
    Day
    [FONT=&quot]1886 /05/01 දින සාමකාමී උද්ඝෝෂණයකට එල්ල වු පොලිස් ප්‍රහාරයකින් මියගියා වු වැඩ කරන පැය ගණන පැය 08 සිමා කර ගැනීමට උත්සහ දැරු කම්කරුවන් සිහි කරලීමට මැයි දිනය සමරනු ලබයි.....:)[/FONT]

    [FONT=&quot]එය මැයි දිනයේ උපතයි.. :)[/FONT]

    [FONT=&quot]දහත්වන,දහ අටවන සියවස් වල වහල් ක්‍රමය නැතිවෙලා යනකොට..[/FONT]
    [FONT=&quot]ඒ වෙනුවට පඩියට නැත්නම් වැටුපට වැඩකරන කම්කරුවන් බිහි වු අතර ඔවුන්ටත් දිනකට පැය 12 ක සේවා කාලයක් වැඩ ක&#3517%SSGr,5’33510sB%2>$8Ã3540{,°6¥23#51;ුව තිබුනි කාර්යට නිසි ලෙස වැටුප් නොලද අතරම පැය 12ක වැඩ නිසා ආබාධ වලට ගොදුරු වීම වැඩිවී තිබුනි.[/FONT]

    [FONT=&quot]1830 දි ඇමරිකානු කම්කරුවෝ තමන්ට උදේ 6 සිට සවස 6 වෙනතුරු වැඩ නිසා පැය දෙකක විවේක කාලයක් ආහාර ගැනීමට ලබා දෙන ලෙස ඉල්ලු අතර එය අසාර්ථක වුයේ සමහර අයගේ රැකියාවද නැතිවී යාමෙනි...[/FONT]
    :shocked::shocked::shocked::shocked:

    [FONT=&quot]1863 දි නැවතත් සේවා කාලය පැය 08 කල යුතු යයි තීරණය කල යන්ත්‍ර ක්‍රියාකරන්නන් හා යකඩ වැඩ කම්කරුවන් ඉල්ලා සිටියද එයටද ප්‍රතිචාරයක් නොමැති විය..:no::no:[/FONT]
    [FONT=&quot]එහෙත්..ඒ අවස්ථාවේ එකතු වුවන් සමඟ කම්කරුවන් “නයිට්ස් ඔෆ් චිකාගෝ“ නම් සංවිධානයක් පිහිටවා ගන්නා ලදි.:)[/FONT]
    [FONT=&quot]1878 එම සංවිධානය නැවත වැඩ කරන පැය ගණන 08 ක් විය යුතු බව යෝජනා කලත් සාකච්ජා සඳහාම පමණක් එය වෙන්වු අතර යෝජනාව අසාර්ථක විය...[/FONT]
    :no::no::no::no:

    [FONT=&quot]1881 දි කම්කරු නායකයන් එකතුව “සංවිධානාත්මක සේවාවන්හි වෘත්තිය සමිති සම්මේලනය“ ලෙස සාකච්ජාවට වඩා වු සටන්කාමී පිලිවෙතක් ඇති සංවිධානයක් බිහි කල අතරම විශාල ලෙස කම්කරුවන් එය වටා එකතු විය.[/FONT]
    :eek::eek::eek:
    [FONT=&quot]ඔවුන් තම අදහස ක්‍රියාත්මක කිරිමට අදහස් කල අතර ඒ සඳහා තෝරා ගත්තේ වැඩ වර්ජනයක් සිදු කිරිමයි....:eek:[/FONT]

    [FONT=&quot]එනම් 1886 මැයි 01 දින ඇමරිකාවේ විශාල කම්කරුවන් පිරිසක් ඉතිහාසයේ ප්‍රථම වරට චිකාගෝ නුවරට එක්රොක් වුයේ පැය 08 සේවා කාලය ලබා දෙන තෙක් සේවයට නොයන අදහසිනි...එදින වේගවත් කතාවක් කරමින් රුස්වු පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින් කියා සිටියේ මෙය ලෝකයේ ථෛතිහාසික දිනයක් වන බවයි...[/FONT]

    [FONT=&quot]1886 මැයි 01 මැයි දිනයේ ජයාරෑප කිහිපයක්....[/FONT]
    images


    [FONT=&quot]පිරිස ඇමතු සැමුවෙල් ෆීල්ඩින්[/FONT]
    images


    [FONT=&quot]පලමු දිනයේ 40000 ක් වු පිරිස මැයි 02 වන විට 65000 කට ද වැඩිව තිබුනි..තුන්වන දිනයේ ඔගස්ට් ස්පයිස් කම්කරු නායකයා පිරිස අමතද්දී පොලිසිය දරුණු පහරදීමක් සිදු කල අතර කම්කරුවන් 04 දෙනෙකු මියගොස් සිටියේය....:(:(:([/FONT]

    [FONT=&quot]වැඩ වර්ජනය අවසාන වේ යැයි කර්මාන්ත හිමිකරුවන් සිතා සිටියත් සිදුවුයේ මැයි 04 දින ඉතා විශාල පිරිසක් නැවතත් වර්ජනය සඳහා “හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වීමයි.එහේත් පැමිණිමට වු මාර්ග වලදී පොලිසියෙන් බාධවන් එල්ල වු අතර පොලිස් ප්‍රහාර නැවැත්වීම සඳහා එකල චිකාගෝ නගරාධිපති “කර්ටන් හරිසන්“ මහතාද කියා සිටියේ වැඩ කරන පැය ගණන පැය 08 කට සිමා කල යුතු බවයි.[/FONT]
    :eek::eek::eek:

    [FONT=&quot]“හේමාර්කට් චතුරශ්‍රයට“ එක්රොක් වු පිරිස.[/FONT]
    labor-day-new-york.jpg


    [FONT=&quot]රැලිය සමකාමී වු අතර නගරාධිපතිතුමා ඉවත්ව යාමත් සමගම පැමිනි පොලිස් නිලධාරීන් වහාම රැස්වීම නවතා දමන ලෙස කියා සිටියේය.මෙලෙස කතා කරමින් සිටියදි පොලිස් නිලධාරීන් දෙසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වු අතර පොලීසිය වෙඩි තැබීමට පටන් ගත් අතර එදින “හේමාර්කට් චතුරශ්‍රයේ “ මිය ගිය ගණන අදටද නොදනී...[/FONT]
    :no::no::no::no::no:

    [FONT=&quot]පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු ඔගස්ටස් ස්පයිස්,ජෝර්ජ් එංගල්ස්,ඇල්බර්ට් පාඩ්සන්,ඇඩොල්ෆ් පීෂර්,ලුවිස් ලින්ග් යන අයට [/FONT]
    [FONT=&quot]මරණ දඩුවම ද, :shocked:[/FONT]
    [FONT=&quot]ඔස්කා නිබේ ට වසර 15 සිර දඩුවම්ද, :shocked:[/FONT]
    [FONT=&quot]මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, දෙදෙනාට ජිවිතාන්තය දක්නා සිර දඩුවම් ලබා දෙන ලදි.:shocked:[/FONT]

    [FONT=&quot]එල්ලා මැරීමට පෙර ලුවිස් ලින්ග් බෝම්බයක් පුපුරවා ගෙන මිය ගිය අතර,1887/11/11 දින අනෙක් සිව් දෙනා එල්ලා මරා දමන ලදි.[/FONT]

    [FONT=&quot]පොලිසියට පහර දුන්නායයි අත්අඩංගුවට පත්වු කම්කරු නායකයින්....[/FONT]
    460_0___30_0_0_0_0_0_chicago_1886.jpg


    [FONT=&quot]1889 දි රැස් වු ජාත්‍යන්තර කම්කරු සංවිධානය 1886 කම්කරු අයිතිය සඳහා රුධිරය වැගිර වු අරගලය සිහිවටනයක් කරමින් සෑම මැයි 01 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශ කරන ලදි.[/FONT]
    :yes::yes::yes::yes::yes:

    [FONT=&quot]1893 ජුනි 26 දින ආණ්ඩුකාර වරයාගේ තිරණයකින් සිරගත වු ඔස්කා නිබේ, මයිකල් ස්ට්වැට්, සැමුවෙල් පීල්ඩන්, යන අයට නිදහස ලැබුණි.[/FONT]

    [FONT=&quot]“හේමාර්කට් චතුරශ්‍රයේ අරගලයේ පැවති ස්ථානයේ ඇති ස්මාරකය...[/FONT]
    haymarket_51355644.jpg


    [FONT=&quot]මිය ගිය අය සිහිවීමට සාදා ඇති සොහොන් කොත් ස්මාරකය[/FONT]
    [FONT=&quot]
    square_thumbnail
    [/FONT]

    [FONT=&quot]1934 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මැයි දිනය....[/FONT]:eek::eek:
    [FONT=&quot]1934 දී ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මැයි දිනය සැමරු අතර සවස 05ට ගාලු මුවදොර පිටියෙන් මෙම රැලිය ආරම්භ වී ඇත.ලංකා කම්කරු සම්මේලනය මෙය සංවිධානය කරන ලදි...[/FONT]:)
    [FONT=&quot]ඊ.ඩි.ගුණසිංහ මැතිතුමා එදින සංවිධාන කටයුතු සිදු කරන ලදි.[/FONT]
    e.a.gunasinghe.jpg


    [FONT=&quot]මැයි දිනයේ උපත මෙලෙස සිදුවිය....[/FONT]
    [FONT=&quot]අපහසුවෙන් ලබා ගත් මේ දේවල් ගැන මේ කාලයේ මැයි රැලිවලට සහභාගී වන අය දන්නවාද කියන එකනම් මාර ගැටලුවක්...... :dull::dull:[/FONT]
    [FONT=&quot]කොහෝම වුනත් අදහසකුත් දාලාම යන්න[/FONT]
    [FONT=&quot]:):)[/FONT]​
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Thankz for the info brooo ape chamika sahoo'gen tawath hoda maxxa thread ekak dan heta pelapaali ehemath yanawada danne na
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම විස්තරය මචන්:yes::yes:
    ඔච්චර අමාරුවෙන් ගත්තු මැයි දිනය මේ අවුරුද්දෙ ඉරිද දවසකට දාගෙන :(:(:dull::dull:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ගොඩක් වටිනා පොස්ට් එකක් චාමික අයියා...:yes::yes:
    දන්න දේවල් තිබුනා නොදන්නා දේවලුත් තිබුනා...
    හොද කාලීන ත්‍රෙඩ් එකක්
    11.gif