

තාම චු කොල්ලොනේ.. උඹල බියර් බීල වෙරිවෙයි.. 

anith eka thamai.. ena okkoma adum adagena enna.. mokada, athaa galata yanakota inna rilaw & ubala maruwenna puluwan..![]()









හැබැයි කුමාරයා ගෑනි එක්ක ආවම මොසිල්ලට බයිට් එකටවත් කවුරුත් නෑ..
![]()


ehemanam ithin geeniwa gedara daala ennam..![]()







හැබැයි කුමාරයා ගෑනි එක්ක ආවම මොසිල්ලට බයිට් එකටවත් කවුරුත් නෑ..
![]()





ඉතින වරෙන්කො ඇයි උබ එන්නෙ නැද්ද![]()

මට උබව ෂුවර් නෑ බං.මට හිතෙනව උබ බොරු කියල කියල අන්තිම මොහොතෙ ට්‍රිප් එකට සෙට් වෙයි කියලා.


mama yana magakawath tho enna epa,,,![]()




අපෝ උබල දෙන්න ගැණියි මිනිහයි වගේනේ
![]()

ලජ්ජා නැද්ද යකෝ මං සමනල නෙමෙයි.අරු කොහොමද දන්නේ නැ 

menna Mozilla & Kumara argannawooooooo
ඇර ගන්න මොකක් කියලා හිතුවද තෝ?
හැබැයි කුමාරයා ගෑනි එක්ක ආවම මොසිල්ලට බයිට් එකටවත් කවුරුත් නෑ..
![]()


එතකොට මොසිල්ලද උඹ ගෑනි විදියට තියාගන්නේ??![]()





මං කිව්වා කියලා හිතා ගනිං තොට අප්පට සිරි කුමාරයත් හිරේ ගියපු එක්කෙනෙක්ද?
![]()



(හිනා වුනා වැඩිද මන්ද..
)


මට හිනා වෙන්නත් බයයි......කොයි වෙලාවේ අකුලන් යයිද දන්නේ නැනේ උඹලට මොන බියර්දතාම චු කොල්ලොනේ.. උඹල බියර් බීල වෙරිවෙයි..
![]()

ehenam mata beer bothal 3 -4 k aran diyan. toilet ekakuth hoyala diyan to peeehenam mata beer bothal 3 -4 k aran diyan. toilet ekakuth hoyala diyan to pee


අප්පට සිරි කුමාරයත් හිරේ ගියපු එක්කෙනෙක්ද?
![]()


hireta yanna nemei hireta ganna hadanne lagadima![]()
ගත්තත් එකයි ගියත් එකයි බං.
මොනව කරත් ජීවිතාන්තය දක්වා හිරේනේ.අයේ ගැලවීමක්නං නෑ පුතෝ

monawa karannada ban. karapu weradi walata hire yannama wenawa..


mata peenne ubath maam yanna inna hire mata kalin giya ekek wage.. ehenam api ehedi set wemu elakiri wage..