තෑන්ක්ස් ගමගේ අප්ඩේට් එකට. ++
කොහෙද යකෝ තෝ යන්නේ

නෑ නෑ මම ඇහුවේ ගිය සතිවලඇයි බo වෙනදත් සෙනසුරාදා රෑ නේ updates දාන්නෙ![]()

ආහ් ඒක මිසක්. සුභ අලුත් අවුරුද්දක් වේවා!!ආ... අවුරුදු නෙ මචං![]()
tak gaala apdeat ganan FACEBOOK page ekata like ekak danna.
http://www.facebook.com/pages/Edirige-Satare/175153042523459?v=wall
ලයික් වෙලා ඉන්නේ අන්ලයික් කරන්නද 

