.::Most Popular Member of EK 2010-2011 වසරේ හොඳම සාමාජිකාව::.

Most Popular Member(female) of EK 2010-2011


  • Total voters
    200
  • Poll closed .

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ආරම්බභ කල දෙයක් මගදී නතරකරලා පැනල යන නිවට කම මට කරන්න බෑ..
    යම් පුද්ගලයෙක් /පිරිසකගේ හිත රිදුන නම් සමාවෙන්න ඕන..
    තරග කරුවන්ගේ සහයෝගය අපේක්ෂා කරනවා.....
    අනිකුත් members ල තරග කරුවන්ට අපහාස නොකර ඉන්නවා නම් අගය කරනවා....

     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0

    ස්තුතියි අදහසට නමුත් මන් හිතන්නෙ මට ජන්දේ දෙන්න බැරි වෙවි මොකද පොස්ට් ගාණ අඩුනිසා.
    ඒක දැනුයි දැක්කේ.. :rolleyes: