Apey Urajdrlk Buwagey wife Pregnant Lu

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කතාව ඇත්ත නං congratulations. :)
    vtech-baby-playtime-bus.jpg


    කතාව බොරු නං තව අවුරුදු 5 ක වත් යනකං එපා ;)
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඇරිස්ටෝටල්;9997358 said:
    යුරේනස් එක්ක කඩේ ගිහින්
    ප්ලූටෝ නෙමේ බොල ප්ලේටෝ....ඇරිස්ටෝටල්ගෙ සමකාලීන දාර්ශනිකයෙක්....තෝ ඇරිස්ටෝටල් වෙලත් එක දන්නැද්ද....:lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata thiyana prashne urajdrlk ta kalin Bumping meka dana gaththe kohomada keyala
    anyway, congrtz macho
    ඌ රෑට රෑට ජනෙල් අස්සෙන් ඔලුව දානවාද දන්නෙ නෑ.. :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්ලූටෝ නෙමේ බොල ප්ලේටෝ....ඇරිස්ටෝටල්ගෙ සමකාලීන දාර්ශනිකයෙක්....තෝ ඇරිස්ටෝටල් වෙලත් එක දන්නැද්ද....:lol::lol:
    සම කාලීනයෙක් නෙමෙයි, ඇරිස්ටෝටල් ගෙ ගුරුතුමා.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සම කාලීනයෙක් නෙමෙයි, ඇරිස්ටෝටල් ගෙ ගුරුතුමා.
    මම සමකාලීනයෙක් කිව්වෙ ඇරිස්ටෝටල් ජීවත්වෙච්ච කාලෙ එයත් ජීවත් වුනානෙ ඒ නිසා...:yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇරිස්ටෝටල්;9997382 said:
    මට ඔය සමකාලීන යක්කු පෙන්නන්න බෑ :no:
    තොට තොගේ ගුරාත් පේන්න බැරිද ?