ne ban kellek ehema hambunoth dewaddata denna hamba karala thiiyanna sidda wenawane![]()

ප්ලූටෝ නෙමේ බොල ප්ලේටෝ....ඇරිස්ටෝටල්ගෙ සමකාලීන දාර්ශනිකයෙක්....තෝ ඇරිස්ටෝටල් වෙලත් එක දන්නැද්ද....ඇරිස්ටෝටල්;9997358 said:යුරේනස් එක්ක කඩේ ගිහින්


ඌ රෑට රෑට ජනෙල් අස්සෙන් ඔලුව දානවාද දන්නෙ නෑ..mata thiyana prashne urajdrlk ta kalin Bumping meka dana gaththe kohomada keyala
anyway, congrtz macho

සම කාලීනයෙක් නෙමෙයි, ඇරිස්ටෝටල් ගෙ ගුරුතුමා.ප්ලූටෝ නෙමේ බොල ප්ලේටෝ....ඇරිස්ටෝටල්ගෙ සමකාලීන දාර්ශනිකයෙක්....තෝ ඇරිස්ටෝටල් වෙලත් එක දන්නැද්ද....![]()
මම සමකාලීනයෙක් කිව්වෙ ඇරිස්ටෝටල් ජීවත්වෙච්ච කාලෙ එයත් ජීවත් වුනානෙ ඒ නිසා...සම කාලීනයෙක් නෙමෙයි, ඇරිස්ටෝටල් ගෙ ගුරුතුමා.

තොට තොගේ ගුරාත් පේන්න බැරිද ?ඇරිස්ටෝටල්;9997382 said:මට ඔය සමකාලීන යක්කු පෙන්නන්න බෑ![]()
ithin bang marry karala masa 3nakata wada vadi neda ???
Uraj dani api nodani![]()


උගේ wife දනී ඌ නොදනී
![]()