Smokers Please

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දවස් හතට තැන්ක්ස්...:rofl:
    උඹේ ශ්‍රි මුඛයෙන් කියපන් බලන්න ගොඩ වෙදකමක්:rofl:
    අර බ්ලැක්ලන්ඩ් එකේ කියලා තියෙන ඩොකා හම්බෙයන්. මටත් යාළුවෙක් කිව්වා ඌ පට්ට ඩයල් එකක් කියලා:yes:
    හලාවත පැත්තේ සිංහල වෙදෙක් ගැන අහලා තියෙනවා ඒත් උඹට එහේ දුරයි නේහ්:eek:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :shocked: තෝ හිටගෙනද කිව්වේ. නැත්නම් සිගරට් එකක් අතේ තියාගෙනද:lol::lol:
    කොහෙද ඉතින් උබ කරටි කැඩෙන්න ගහලනේ කියපුවා මතකත් නෑ:dull:
    mama kiyanna gihin balanna wechcha de

    cryztalz not allowed!:dull:
    :lol::lol:
    ඔව්වනම් මොනවද?;)
    මමනම් නෙමේ ඔන්න්:sorry: