අර බ්ලැක්ලන්ඩ් එකේ කියලා තියෙන ඩොකා හම්බෙයන්. මටත් යාළුවෙක් කිව්වා ඌ පට්ට ඩයල් එකක් කියලාදවස් හතට තැන්ක්ස්...
උඹේ ශ්රි මුඛයෙන් කියපන් බලන්න ගොඩ වෙදකමක්![]()

හලාවත පැත්තේ සිංහල වෙදෙක් ගැන අහලා තියෙනවා ඒත් උඹට එහේ දුරයි නේහ්

අර බ්ලැක්ලන්ඩ් එකේ කියලා තියෙන ඩොකා හම්බෙයන්. මටත් යාළුවෙක් කිව්වා ඌ පට්ට ඩයල් එකක් කියලාදවස් හතට තැන්ක්ස්...
උඹේ ශ්රි මුඛයෙන් කියපන් බලන්න ගොඩ වෙදකමක්![]()

උයා කෝමද දන්නේ

giya aurudde april wala nawaththuweth ohoma wennathi![]()

වැඩක් නෑ කියලා මමත් කොච්චර කිව්වද?mama nam aay mukut kiyanne na![]()

උබට විහිලු![]()

mama nam aay mukut kiyanne na![]()
ඇයි ඒ 
වැඩක් නෑ කියලා මමත් කොච්චර කිව්වද?![]()
තෝ හිටගෙනද කිව්වේ. නැත්නම් සිගරට් එකක් අතේ තියාගෙනද

කොහෙද ඉතින් උබ කරටි කැඩෙන්න ගහලනේ කියපුවා මතකත් නෑතෝ හිටගෙනද කිව්වේ. නැත්නම් සිගරට් එකක් අතේ තියාගෙනද
![]()

ඔව්වනම් මොනවද?