uba mokada nikan wafara ahen balanne
eya enawanam mama aniwa enawa![]()

yako meka hari keliyak unane...පැහැදිලි ඊරිසියාව
aniwa ooka ohommamai![]()
me ubala dennatama mn kiwwai kiyala hitha gainin:growl:




ගුඩ් මෝනිං කියල දැම්මෙ නිදියන්න ඉස්සෙල්ලා..



me ubala dennatama mn kiwwai kiyala hitha gainin:growl:
![]()





බය වෙන්න එපා අපි ගෙදරට ඇරලවන්නම්
හා ළමයිනේ....
මෙන්න මම ආවා.....
දැන් තමයි නැගිට්ටෙ...ගුඩ් මෝනිං කියල දැම්මෙ නිදියන්න ඉස්සෙල්ලා..
මොකද දැන් තත්වෙ..? ලබන ඉරිදා අපි සෙට් වෙනවා එහෙනම්.. එළ...එල...
උදේ පාන්දර 5.45 වෙනකොට කොළඹ කොටුව දුම්riය පොල ටිකට් කවුන්ටරය ලග මම ඉන්නවා...

අපි බයවෙයි.බිත්තර කට්ටක් නෑනෙ හැංගෙන්න.
![]()

mn ubata gema denne kohomada dannwada?middle man kenek dala..ube ganita serama tika kiyanwa mn

හා ළමයිනේ....
මෙන්න මම ආවා.....
දැන් තමයි නැගිට්ටෙ...ගුඩ් මෝනිං කියල දැම්මෙ නිදියන්න ඉස්සෙල්ලා..
මොකද දැන් තත්වෙ..? ලබන ඉරිදා අපි සෙට් වෙනවා එහෙනම්.. එළ...එල...
උදේ පාන්දර 5.45 වෙනකොට කොළඹ කොටුව දුම්riය පොල ටිකට් කවුන්ටරය ලග මම ඉන්නවා...

thota pissuda?අපෝ උබ මහ කම්මැලියෙක්නේ


ලොකු මහත්තයෝ මාවත් ගෙදරට ඇරලවනවද
උදේ පාන්දර 5.45 වෙනකොටthota pissuda?


(පැයක්ම තියනව නෙ... උඹත් ඕන්නම් ඒවෙලවට වර..)pissuda= ඔව් (නැත්තම් තො වගේ pissekwa මේ ට්‍රිප් එකට එක්කන් යන්න මෙච්චර කියවයිද..?)
උදේ 5-45 වෙනකොට ආවොත් kastiya හදුනගෙන ටිකට් ගන්න වෙලා තියනව.. මිසින් එවුන්ට කෝල් කරන්න තියනව... හදිසියෙ වෙන පරක්කු වීමකදී පැය 1/4 වැඩිපුර තියනවා කෝච්චියට.. 5.45 ටාගට් කලොත් සුපුදු පරිදි පරක්කු වෙන උදවියට 6.00 වෙනකොටවත් එන්න පුලුවන්..
5.45 - 6.00 වෙනකම් අනිත් අයට හදුනා ගැනීමේ පෙරට්ටුව තියන්න පුළුවන්...
ගෑනු ළමයින්ට නම් පැය 1/4 මදි හදුනාගන්න.. ඒගොල්ලො 5.00 විතර එන්න.. ලොල්..(පැයක්ම තියනව නෙ... උඹත් ඕන්නම් ඒවෙලවට වර..)

1/4 kiyanne kiyakda ban?pissuda= ඔව් (නැත්තම් තො වගේ pissekwa මේ ට්‍රිප් එකට එක්කන් යන්න මෙච්චර කියවයිද..?)