Guess The MovIe III

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේක ජපන් ෆිල්ම් එකක් නේද ?
    ඔක්කොම වගේ ඉන්නෙ සින්දු කියන් උන්. ඇක්ටිං අන්තිමයි. ඕකට හොද නලුවෝ ටිකක් ගත්තා නං ඔය ෆිල්ම් එක බලං ඉන්න පුලුවං.
    :lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    vlcsnap2011050115h35m50.png
    monster's ball ?
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මේක ජපන් ෆිල්ම් එකක් නේද ?
    ඔක්කොම වගේ ඉන්නෙ සින්දු කියන් උන්. ඇක්ටිං අන්තිමයි. ඕකට හොද නලුවෝ ටිකක් ගත්තා නං ඔය ෆිල්ම් එක බලං ඉන්න පුලුවං.
    ගොඩක් වෙලාවට එත් මෙකනම් Perfect ..!
    පුලුවන්නම් හොයාගෙන් බලන්න :) Walk to Remember ලගින්වත් තියෙන්න බැ ,.. Superb :(:yes:
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මේක ජපන් ෆිල්ම් එකක් නේද ?
    ඔක්කොම වගේ ඉන්නෙ සින්දු කියන් උන්. ඇක්ටිං අන්තිමයි. ඕකට හොද නලුවෝ ටිකක් ගත්තා නං ඔය ෆිල්ම් එක බලං ඉන්න පුලුවං.

    South Korean මචන්...

    ඒකෙ ඉන්න කෙල්ල තමයි ෆුල් හවුස් එකෙත් ඉන්නේ...

    Acting is pretty okay...:confused:

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    ගොඩක් වෙලාවට එත් මෙකනම් Perfect ..!
    පුලුවන්නම් හොයාගෙන් බලන්න :) Walk to Remember ලගින්වත් තියෙන්න බැ ,.. Superb :(:yes:

    Walk to rember mokakda ban "A moment TO rember" "Koizora" wage movie ekka baladdi!!:yes::yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගොඩක් වෙලාවට එත් මෙකනම් Perfect ..!
    පුලුවන්නම් හොයාගෙන් බලන්න :) Walk to Remember ලගින්වත් තියෙන්න බැ ,.. Superb :(:yes:
    walk to remember ? ඒ මොන ජරාවක්ද ? MTV බලන එකත් නැවැත්තුවා ඒක බැලුවාට පස්සෙ.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    South Korean මචන්...

    ඒකෙ ඉන්න කෙල්ල තමයි ෆුල් හවුස් එකෙත් ඉන්නේ...

    Acting is pretty okay...:confused:

    එහෙනං ඕක බලලා නෑ.
    ඔය වගේම කතාවක් තියෙන ජපන් එකක් බැලුවා. මගදි නවත්තලා dowload කරපු ෆයිල් එකත් මකලා දැම්මා. ෆිල්ම් එකේ නම දුන්න එකාගෙ අම්මට හචිං යන්නත් ඇති. :P