Recent content by කර්ම

  1. කර්ම

    මේව ඇත්තද මචන්ල...?

    https://www.flexispy.com/
  2. කර්ම

    kandy reservation

    මේවගෙ මචන් ගණන් කොහොමද?
  3. කර්ම

    kandy reservation

    මචන්ල, Kandy Lake අවට Family එකකට වගේ නවතින්න හොඳ තැන් මොනාද තියෙන්නෙ?
  4. කර්ම

    රාජ්‍ය සේවයේ දින 180 සම්පුර්ණ කළ කාර්යාල සහයකයින් හා රියදුරන් ස්ථිර කෙරේ

    රජයේ ආයතනවල තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති කාර්යාල සහායක සේවකයින් සහ රියදුරන්ගේ සේවය ස්ථිර කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව, අදාළ තනතුරුවල දින 180 ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින් මෙලෙස ස්ථිර කරනු ඇති. මචන්ල මෙක අලුතින්...
  5. කර්ම

    Machanla need help

    Machanla need help :( මචන්ල..මම ලොකු ගැටලුවකට මැදි වෙලා ඉන්නෙ.. මචන් මගේ වයස දන් අවුරුදු 24යි මචන්.. මට මචන් ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ කෙල්ලක් සෙට් උනා ..කෙල්ල මචන් කැම්පස්.. මම මචන් කම්පුටර් පත්තෙන් කොළඹ ෆීරීලැන්ස් වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ..මචන් මේක මගෙ ෆස්ට් ලව් එක.. කල් යද්දි මචන් මට...
  6. කර්ම

    හිමි නැති පෙමකට...

    තෑන්ක්ස් මචන්... :)
  7. කර්ම

    හිමි නැති පෙමකට...

    ගොඩක් ස්තුතී මචන් ... :)
  8. කර්ම

    හිමි නැති පෙමකට...

    එයාව දකින එකත් මට සැනසීමක් උනා මචන්… මම ස්කෝලෙ හිටපු අවුරුදු 4 අතෑරල පස්සෙන් ගියපු අවුරුදු 6 එයාට නොදැනෙන්නත් ඒක එක හේතුවක් බන්... :( එයාගෙ කුරුළුකූඩුවට ගල්ගහන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ බන්… එයාගෙ ජීව්තය එයාගෙ දැනට තියෙන ආදරයෙන් සාර්ථක වෙනව නම් ඒ දේට , එයාල කැමති නම් , එයාලට භාධාවක් නොවී උදවු...
  9. කර්ම

    හිමි නැති පෙමකට...

    මචන් මම කුරුළු කූඩු වලට ඟල් ගහන්න අකමැති නිසා තමයි මචන් මම ඉස්කෝලෙදි ඇසට පේනමානේ , ලගින් හිටපු අවුරුදු 4 රට අමතරව තව අවුරුදු 6 කුත් පස්සෙන් ගියෙ…, දැනට නම් මචන් මම එයාව යාලුවෙක් වගේ අශ්‍රය කරගෙන යන්ව… :confused:
  10. කර්ම

    හිමි නැති පෙමකට...

    මගේ ලොකුම් බයකට තිබ්බෙ මචන් මගේ බලාපොරොත්තු කඩවීම කියන එක… :( ඒත් මචන් මේ හැමදේම එක්ක ඒ හැමදේටම මුහුනදෙන්න ඕනි කියල මට දැන තේරෙනව බන්.. :)
  11. කර්ම

    හිමි නැති පෙමකට...

    අන්න ඒ බය තමයි මචෝ හිතේ තියෙන්නේ.. ප්‍රතුඵලය අසුභවාදී උනොත්... :confused::confused::confused:
  12. කර්ම

    හිමි නැති පෙමකට...

    මචන්.. මගේගාව ඒකිගෙ ෆෝන් නම්බර් එකතියෙනවා.. මගේ අදහස මේ මුලු කථාවම ඒකිට මැසේජ් කර්ල දාන්න… :confused::confused:
  13. කර්ම

    හිමි නැති පෙමකට...

    හම්ම්ම්ම්ම්.. අපි ඔක්කොම එක බෝට්ටුවෙ මචෝ... :(
  14. කර්ම

    හිමි නැති පෙමකට...

    මචෝ.. මම මගේ කථාව Elakiri එකට දැම්ම එකේ වටිනාකම තෙරෙන්නෙ උබේ කථාවත් එක්ක තමයි මචන්...:)