හිමි නැති පෙමකට...

කර්ම

Member
Jun 16, 2013
21
2
3
Sri Lanka
මට උබේ දුක තේරෙනවා බන්...එත් ඔය කෙල්ල උබට හරි යන්නේ නැහැ බන්...උබේ කතාවෙන්ම එක මට තේරුනා...කොහොමත් එකී යාලු නම් අනුන්ගේ කුරුළු කුඩුවක් කඩලා දාන්න එපා බන්...

උබ හොද කෙල්ලෙක් ලැබේවි තාම උබට අවුරුදු 20ක් වත් නැනේ බන්...ඔන්න ඔහේ හිත හදාගෙන ඉදපන්....

ලව් කරලා කෙල්ලෙක් දා ගත්ත වගේ නෙවි බන් දාලා ගියාම තියෙන දුක....:baffled:
අවුරුදු 06ක් ලව් කරලා කෙල්ල දාලා ගියා බන්..තාම විදවනවා :sorry:
එකී ලස්සනට වෙන කොල්ලෙක් බදිනවා ලබන මාසේ...සමහර විට මටත් එවාවි weeding card එකක් :(

හම්ම්ම්ම්ම්.. අපි ඔක්කොම එක බෝට්ටුවෙ මචෝ... :(
 
කර්ම

Member
Jun 16, 2013
21
2
3
Sri Lanka
උබ කරපු එකම වැරැද්ද තමයි අවුරුදු 10 ක් බලාසිටීම. කෙල්ලෙක් වෙනුවෙන් අවුරුද්දක් විතර බලාගෙන හිටියට කමක් නෑ මචන්. අවුරුදු 10 ක් කියන්නේ මචන් ලේසි පහසු කාලයක්ද? ඒකි දන්නෙත් නෑ උබ ඒකිට බොක්කෙන් ලව් කියලා. මට හිතෙන්නේ උබ දැන් පරක්කු වැඩි. ඒත් මචන් මම නම් කියන්නේ උබ කොන්ද කෙලින් තියාගෙන කෙලින්ම කෙල්ලගෙන් අහපන් උබට කැමතිද කියලා. ඒත් මම නම් හිතන්නේ නෑ හොද උත්තරයක් ලැබෙයි කියලා. මේකත් මතක තියා ගනින් මචන්!! කෙල්ලෙක්ට වෙනස් වෙන්න විනාඩියක්වත් යන්නේ නැති බව. උබ දන්නේ නැති ටිකේ කෙල්ල කොච්චර වෙනස් වෙලාද කියලා ඒකිවත් දන්නේ නැතිව ඇති.

BTW GOOD luck !!!

මචන්.. මගේගාව ඒකිගෙ ෆෝන් නම්බර් එකතියෙනවා.. මගේ අදහස මේ මුලු කථාවම ඒකිට මැසේජ් කර්ල දාන්න… :confused::confused:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කර්ම;16084173 said:
    මචෝ.. මම මගේ කථාව Elakiri එකට දැම්ම එකේ වටිනාකම තෙරෙන්නෙ උබේ කථාවත් එක්ක තමයි මචන්...:)

    තව තියෙනවා බං මෙතන නොකියපුවා එම කතාවේ. ප්‍රසිද්දියේ කියන්න බෑ.සරලව කියනවනම් මචෝ උඹට වයස තියෙනවනේ ජීවිතේ ගොඩනගපන්.එ යන ගමනෙදි වෙන එකකට බැල්ම දාපං.සාර්ථකත්වය කියන්නේ නොවැටෙන එක නෙමෙයි.පරදින පරදින වාරයක් ගානේ අඬලා කරලා හරි ආයේ අදිෂ්ඨානයෙන් යුතුව නැගිටන එක බං.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කර්ම;16084235 said:
    මචන්.. මගේගාව ඒකිගෙ ෆෝන් නම්බර් එකතියෙනවා.. මගේ අදහස මේ මුලු කථාවම ඒකිට මැසේජ් කර්ල දාන්න… :confused::confused:

    එහෙම කරලා දාපන් මචන් වෙන දෙයක් වෙයි නේ. ප්‍රතිපලේ negative නම් වෙච්ච ඔක්කොම අතීතෙට බාර දීලා හෙට ඉදන් අලුතෙන් ජිවිතේ පටන් ගනින්.
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කර්ම;16084235 said:
    මචන්.. මගේගාව ඒකිගෙ ෆෝන් නම්බර් එකතියෙනවා.. මගේ අදහස මේ මුලු කථාවම ඒකිට මැසේජ් කර්ල දාන්න… :confused::confused:

    එපා ඒකට තව කල් තියෙනවා.මමත් හිතින් ආදරය කළ කෙල්ලට මාත් දවසක කියනවා.ඒත් ඊටකලියෙන් තමුන්ට වටිනාකමක් හදාගනින්.සමාජෙට නැතුව බැරි ප්‍රියමනාප පුද්ගලයෙක් වෙයන්.හැමෝම නොවුනත් බහුතරයක් ආදරේ කරන චරිතයක් වෙයන්.එන්න එදාට කියපන් පැහැදිලි කරලා කතාව කියපන් මුල ඉඳන්ම අග වෙනකන්.අවසානේ ස්තූති කරපන් එයා වෙන කෙනෙකුගේ තුරුලේ හිටපු වේදනාවයි අද මම මෙතනට ගෙනාවේ කියලා.අන්න එහෙම කියලා සදහටම ඒකිගෙන් සමු අරගෙන යමන් කිසි දවසක එයාට මොකුත් කියන්න නොදීම.අන්න එදාට හිතට සැනසුමක් දැනේවි උඹට.අන්න ඒ කාලේ එනකන් කාලයට ඉඩ දීලා ඒකට හොඳ පරිසරය හදාගනින් මචෝ.
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    What i think is you should let her know about this machan.. දැන් කෙල්ලට කොල්ලෙක් ඇති, සමහර විට උබේ මේ කතාව අහල කෙල්ලට ටරහ යයි. එඅත් උබ කියපන් කෙල්ලට සම්පුර්ණ කතාව. හිතේ තියාගෙන හිටියට ඕක ඒ ගනු ළමය දන්නේ නැනේ බන්. ජය වේවා එහෙනම්...​
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    What i think is you should let her know about this machan.. දැන් කෙල්ලට කොල්ලෙක් ඇති, සමහර විට උබේ මේ කතාව අහල කෙල්ලට ටරහ යයි. එඅත් උබ කියපන් කෙල්ලට සම්පුර්ණ කතාව. හිතේ තියාගෙන හිටියට ඕක ඒ ගනු ළමය දන්නේ නැනේ බන්. ජය වේවා එහෙනම්...​

    මත් කියන්නේ ඕකයි උබ අවුරුදු 10ක් තිස්සේ ඕක හිතේ තියාගෙන දුක් වින්දා ඇති බන්. උබ උබේ අනාගතය වෙනුවෙන් යමක් කර ගනින්. ඕක කෙල්ලට කියලා ඕක ඉවරයක් කර ගනින්.
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    එහෙම කරලා දාපන් මචන් වෙන දෙයක් වෙයි නේ. ප්‍රතිපලේ negative නම් වෙච්ච ඔක්කොම අතීතෙට බාර දීලා හෙට ඉදන් අලුතෙන් ජිවිතේ පටන් ගනින්.

    අන්න ඒ බය තමයි මචෝ හිතේ තියෙන්නේ.. ප්‍රතුඵලය අසුභවාදී උනොත්... :confused::confused::confused:
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    කර්ම;16084313 said:
    අන්න ඒ බය තමයි මචෝ හිතේ තියෙන්නේ.. ප්‍රතුඵලය අසුභවාදී උනොත්... :confused::confused::confused:

    ඉතින් මොකද ලෝකේ විනාස වෙනවා ද? උබව පොලිසියෙන් අල්ලන් යනවා ද? උබට කව්රු හරි ඇවිල්ලා ගහනවා ද? නැනේ උබට නැති වෙන්න දෙයක් නැ reject වෙනවා කියන්නෙත් experience එකක් බන්. ජිවිතේ අපිට බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නේ නැ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    balagena hitapu kalen wadak naha bn,
    oya wage dewal walata balagena inna hoda naha, parakku wadi wenawa

    anit eka taama uba podi nisa oka akarshanayak kiyala tamai mata hitenne.
    monawa unat kollek innawanam uba set wenna yanna epa.
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    ඉතින් මොකද ලෝකේ විනාස වෙනවා ද? උබව පොලිසියෙන් අල්ලන් යනවා ද? උබට කව්රු හරි ඇවිල්ලා ගහනවා ද? නැනේ උබට නැති වෙන්න දෙයක් නැ reject වෙනවා කියන්නෙත් experience එකක් බන්. ජිවිතේ අපිට බලාපොරොත්තු වෙන හැම දේම ලැබෙන්නේ නැ

    මගේ ලොකුම් බයකට තිබ්බෙ මචන් මගේ බලාපොරොත්තු කඩවීම කියන එක… :( ඒත් මචන් මේ හැමදේම එක්ක ඒ හැමදේටම මුහුනදෙන්න ඕනි කියල මට දැන තේරෙනව බන්.. :)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැදුරෙ ඉන්න මිනිහෙක් කවදාවත් බිමට වැටෙන්නේ නෑ. ඒත උඹ අමාරුවෙන් හරි ඇඳකට නැග්ගොත් බිම වැටෙන්න තියෙන ඉඩ වැඩියි කියල මතක තියා ගනින්. සමහර විට උඹ හැම වෙලාවෙම පැරදුනා නොවෙන්න පුළුවන්. ඒත් උඹ මේ වෙලාවේ හැගීම් වලට ඉඩ දුන්නොත් මුළු ජීවිතේම පරදින්න පුළුවන්. මම නම් කියන්නේ ඕක අතෑරපන්. නැත්නම් දවසක උඹට ඔය කෙල්ල නිසා ජීවිතේ එපා වෙයි.
    11.gif
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කර්ම;16084366 said:
    මගේ ලොකුම් බයකට තිබ්බෙ මචන් මගේ බලාපොරොත්තු කඩවීම කියන එක… :( ඒත් මචන් මේ හැමදේම එක්ක ඒ හැමදේටම මුහුනදෙන්න ඕනි කියල මට දැන තේරෙනව බන්.. :)

    බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කියලා ඒ කෙල්ල දන්නෙ නැත්නම් වැඩක් නෑනෙ බන් ....උබට ඔච්චරම ඕක ඕනිම කියල හිතෙනවා නම් කෙල්ලට ටිකක් ලන්වෙලා බලපන් ඉස්සෙල්ලාම යාලුවෙක් වගේ ....කෙල්ල අර කොල්ලා එක්ක සතුටෙන් ඉන්නවා නම් ඌ අව්ලක් නැති ඩයල් එකක් නම් උබ අයින් වෙයන් ...( අයින් වෙනවද නැද්ද කියලා උබ තීරනය කරපන් ....මොකද කුරුලු කූඩු වලට ගල් ගහනවට මගේ නම් කැමැත්තක් නෑ ))
    ඌ අව්ල් ඩයල් එකක් නම් උබ කෙල්ලට කෙලින්ම කියප උබේ හිතේ තියනදේ ....මොකද බැරි වෙලාහරි උගෙන් අයින් වෙලා වෙන එකෙක් සෙට් උනොත් උබ නිකන් චාටර් ...
    ...හීන බල බල ඉන්න එපා ඒ වෙනුවෙන් මොනවා හරි කරපන් ......අනික් ඕක හින්දා උබේ ඉස්සරහ ප්ලෑන් අව්ල් කරගන්න එපා ......මොකද කෙල්ලො කියන්නෙවත් ආදරේ කියන්නෙවත් මුලු ජීවිතේම නෙමෙයි ...
     
    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    මචන් උබ අදහන්න වටින පොරක් :yes::yes: මොකද උබ එකම කෙල්ලෙක් වෙනුවෙන් අවුරුදු 10ක් බලන් හිටපු කොල්ලෙක්.. මොනා උනත් මචන් මෙහෙම දේකුත් තියෙනවා. දැන් ඒ කෙල්ල වෙන afr එකක් තියාගෙන ඉන්නේ. උබ එක මැද්දට පැනලා ඒක break වෙන තැනට වැඩ කරන්න නම් එපා එහෙම කරොත් අනිවා උබට කවදා හරි return එක වදී:confused::confused: තව දෙයක්, උබ අවුරුදු 10ක් තිස්සේ පස්සෙන් එනවා කියලා එකපාරක් වත් ඒ කෙල්ලට දැනුනේ නැද්ද බන්??
    මන් දෙන advice එක මේකයි මචන්, ඒකිට දැන් වෙන කොල්ලෙක් ඉන්න නිසා උබ මුකුත් කියන්න කරන්න යන්න එපා:no::no::no: ඒ කාලේ ඇතුලත වෙන කෙල්ලෙක් ගැන හොයලා බලපන් උබට ගැලපෙන ජාතියේ. මොකද අන්තිමට ඒ කෙල්ල අර කොල්ලව බැදලා ගියොත් උබට හුලං. මචන් ඕනවට වඩා serious වෙන්නත් එපා බන් එතකොට නැති ප්‍රශ්න ඔලුවට එනවා. fun එකේ ඉදපන්.. Cheers...:D:D:D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,622
    1,560
    113
    umba kellata okkoma kiyapan,, ahapan ekigen kamthida kiyala,, sure ekatama be kiyay,, :P dan wade hari,, umba dan free eke job eka karan athel eke inda puluwan kellawa amthaka karapan,, wena ekkata try karapan,, ekith be kiyay,, thawa ekkata try karapan,, ea atharathura hondata salli hoyapan,, next kella sure ekata ha kiyay :lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    umba kellata okkoma kiyapan,, ahapan ekigen kamthida kiyala,, sure ekatama be kiyay,, :P dan wade hari,, umba dan free eke job eka karan athel eke inda puluwan kellawa amthaka karapan,, wena ekkata try karapan,, ekith be kiyay,, thawa ekkata try karapan,, ea atharathura hondata salli hoyapan,, next kella sure ekata ha kiyay :lol:

    :rofl::rofl::rofl:
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    බලාපොරොත්තුවක් තියාගෙන හිටියා කියලා ඒ කෙල්ල දන්නෙ නැත්නම් වැඩක් නෑනෙ බන් ....උබට ඔච්චරම ඕක ඕනිම කියල හිතෙනවා නම් කෙල්ලට ටිකක් ලන්වෙලා බලපන් ඉස්සෙල්ලාම යාලුවෙක් වගේ ....කෙල්ල අර කොල්ලා එක්ක සතුටෙන් ඉන්නවා නම් ඌ අව්ලක් නැති ඩයල් එකක් නම් උබ අයින් වෙයන් ...( අයින් වෙනවද නැද්ද කියලා උබ තීරනය කරපන් ....මොකද කුරුලු කූඩු වලට ගල් ගහනවට මගේ නම් කැමැත්තක් නෑ ))
    ඌ අව්ල් ඩයල් එකක් නම් උබ කෙල්ලට කෙලින්ම කියප උබේ හිතේ තියනදේ ....මොකද බැරි වෙලාහරි උගෙන් අයින් වෙලා වෙන එකෙක් සෙට් උනොත් උබ නිකන් චාටර් ...
    ...හීන බල බල ඉන්න එපා ඒ වෙනුවෙන් මොනවා හරි කරපන් ......අනික් ඕක හින්දා උබේ ඉස්සරහ ප්ලෑන් අව්ල් කරගන්න එපා ......මොකද කෙල්ලො කියන්නෙවත් ආදරේ කියන්නෙවත් මුලු ජීවිතේම නෙමෙයි ...

    මචන් මම කුරුළු කූඩු වලට ඟල් ගහන්න අකමැති නිසා තමයි මචන් මම ඉස්කෝලෙදි ඇසට පේනමානේ , ලගින් හිටපු අවුරුදු 4 රට අමතරව තව අවුරුදු 6 කුත් පස්සෙන් ගියෙ…, දැනට නම් මචන් මම එයාව යාලුවෙක් වගේ අශ්‍රය කරගෙන යන්ව… :confused:
     
    කර්ම

    Member
    Jun 16, 2013
    21
    2
    3
    Sri Lanka
    මචන් උබ අදහන්න වටින පොරක් :yes::yes: මොකද උබ එකම කෙල්ලෙක් වෙනුවෙන් අවුරුදු 10ක් බලන් හිටපු කොල්ලෙක්.. මොනා උනත් මචන් මෙහෙම දේකුත් තියෙනවා. දැන් ඒ කෙල්ල වෙන afr එකක් තියාගෙන ඉන්නේ. උබ එක මැද්දට පැනලා ඒක break වෙන තැනට වැඩ කරන්න නම් එපා එහෙම කරොත් අනිවා උබට කවදා හරි return එක වදී:confused::confused: තව දෙයක්, උබ අවුරුදු 10ක් තිස්සේ පස්සෙන් එනවා කියලා එකපාරක් වත් ඒ කෙල්ලට දැනුනේ නැද්ද බන්??
    මන් දෙන advice එක මේකයි මචන්, ඒකිට දැන් වෙන කොල්ලෙක් ඉන්න නිසා උබ මුකුත් කියන්න කරන්න යන්න එපා:no::no::no: ඒ කාලේ ඇතුලත වෙන කෙල්ලෙක් ගැන හොයලා බලපන් උබට ගැලපෙන ජාතියේ. මොකද අන්තිමට ඒ කෙල්ල අර කොල්ලව බැදලා ගියොත් උබට හුලං. මචන් ඕනවට වඩා serious වෙන්නත් එපා බන් එතකොට නැති ප්‍රශ්න ඔලුවට එනවා. fun එකේ ඉදපන්.. Cheers...:D:D:D

    එයාව දකින එකත් මට සැනසීමක් උනා මචන්… මම ස්කෝලෙ හිටපු අවුරුදු 4 අතෑරල පස්සෙන් ගියපු අවුරුදු 6 එයාට නොදැනෙන්නත් ඒක එක හේතුවක් බන්... :( එයාගෙ කුරුළුකූඩුවට ගල්ගහන්න මගෙ තුන් හිතකවත් අදහසක් නෑ බන්… එයාගෙ ජීව්තය එයාගෙ දැනට තියෙන ආදරයෙන් සාර්ථක වෙනව නම් ඒ දේට , එයාල කැමති නම් , එයාලට භාධාවක් නොවී උදවු කරන්න පුලුවන්නම් මම එක හිතින් උදවු කරන්ව බන්... :)