චිරි චිරි වැස්ස Apr 21, 2013 වීස එක අලුත්කරගන්න ආවා... ඒ ආවම අම්මිය කිවුව ටිකක් ඉදල යන්න කියලා... ඉතින් මම ටිකක් ඉන්නවා..... ලබන මාසෙ තමා ලංකාවට එන්න ඉන්නෙ
වීස එක අලුත්කරගන්න ආවා... ඒ ආවම අම්මිය කිවුව ටිකක් ඉදල යන්න කියලා... ඉතින් මම ටිකක් ඉන්නවා..... ලබන මාසෙ තමා ලංකාවට එන්න ඉන්නෙ
crazybuddy Apr 20, 2013 ඔවු බං.. මාත් මේ සැරටම ට්‍රයි කරන්නෙ නවත්තගන්න තමා.. යකෝ තෝ දවසෙම ඔන්ලයින්නේ..
crazybuddy Apr 20, 2013 ඉස්සර පුළුවන් තරම් මෝඩ වැඩ කලා බං.. දැන් ඒවයෙන් ඈත් වෙලා ඉන්නෙ.. ඩ්‍රින්ක් එක දාන එක විතරයි නවත්තගන්න බැරිව ඉන්නෙ..
ඉස්සර පුළුවන් තරම් මෝඩ වැඩ කලා බං.. දැන් ඒවයෙන් ඈත් වෙලා ඉන්නෙ.. ඩ්‍රින්ක් එක දාන එක විතරයි නවත්තගන්න බැරිව ඉන්නෙ..
crazybuddy Apr 20, 2013 නැහැ බං මං ලංකාවෙ ඉන්නෙ.. උන් සෙට් වුනෙත් මෙහෙදි තමා.. ලංකාවෙ සෑහෙන්න ඉන්නවා බං.. උණවටුන, හික්කඩුව එහෙම.. ඉස්සර හොර මසාජ් පොට් සෑහෙන්න තිබුණා.. දැන් නම් තියෙද දන්නෙත් නෑ..
නැහැ බං මං ලංකාවෙ ඉන්නෙ.. උන් සෙට් වුනෙත් මෙහෙදි තමා.. ලංකාවෙ සෑහෙන්න ඉන්නවා බං.. උණවටුන, හික්කඩුව එහෙම.. ඉස්සර හොර මසාජ් පොට් සෑහෙන්න තිබුණා.. දැන් නම් තියෙද දන්නෙත් නෑ..
gayankuwait Apr 20, 2013 කොහෙද යකෝ කැලෑ.......... බාදුරා හෝ කපුරු................ දෙකෙන් ම බඹරු අනාතයි.....කුජීතයි!!!!!!!
Captain NALI Apr 19, 2013 machan ube thread eka balan android game ekak dwn kara eka dan 4n ekata danne kohomada?mona folder ekatada danne?
machan ube thread eka balan android game ekak dwn kara eka dan 4n ekata danne kohomada?mona folder ekatada danne?
crazybuddy Apr 18, 2013 මම නම් ඒ තැන නැහැ මචං.. හොඳ කෙල්ලෙක් සෙට් වුනොත් අනිවා බඳිනවා.. මොකද ඒකිට මාව එපා නිසානේ ගියේ.. මං මෝඩ වුණා මුලින්ම.. ඒකනේ මේ වගේ පිස්සු කෙලියෙ.. පස්සෙ ඉතිං ඇත්ත තේරෙන්න ගත්තා.. හැබැයි කෙල්ලෙක් බැන්ඳත් මං මේ හැමදේම කියල තමා බඳින්නෙ..
මම නම් ඒ තැන නැහැ මචං.. හොඳ කෙල්ලෙක් සෙට් වුනොත් අනිවා බඳිනවා.. මොකද ඒකිට මාව එපා නිසානේ ගියේ.. මං මෝඩ වුණා මුලින්ම.. ඒකනේ මේ වගේ පිස්සු කෙලියෙ.. පස්සෙ ඉතිං ඇත්ත තේරෙන්න ගත්තා.. හැබැයි කෙල්ලෙක් බැන්ඳත් මං මේ හැමදේම කියල තමා බඳින්නෙ..