නැකැත් රාල Sep 29, 2014 එහෙම හරි නෑනේ.. හොඳයි එහෙනම් මටත් ඔයාගේ ඇඩ්‍රස් එක එවන්න, පුංචි බඩුවක් එවන්න..
kash123 Sep 29, 2014 ඔයාට පිස්සුද ? අපෙ සප්ලයර් කෙනෙක්ට කියල හදව ගත්තෙ මගෙන් සල්ලි ඌ ගත්තු නැති එකෙ මම කොහොමද ඔයගෙන් සල්ලි ගන්නෙ ?
ඔයාට පිස්සුද ? අපෙ සප්ලයර් කෙනෙක්ට කියල හදව ගත්තෙ මගෙන් සල්ලි ඌ ගත්තු නැති එකෙ මම කොහොමද ඔයගෙන් සල්ලි ගන්නෙ ?
kash123 Sep 29, 2014 panhida nam awaa eka tikak withara barai uda tika.thudath chuttak withara mahathai,eka oyata hada ganna puluwan wewi chuttak grind karalaa,mata address ekak ewanna me ka oyata ewanna.
panhida nam awaa eka tikak withara barai uda tika.thudath chuttak withara mahathai,eka oyata hada ganna puluwan wewi chuttak grind karalaa,mata address ekak ewanna me ka oyata ewanna.
chamali2009 Sep 28, 2014 ඔව් අනේ..කිවුවට වැඩක් නැහැ..මන් දැක්කා ඔයාට දාලා තියන ත්‍රෙඩ්...ඒවාට උත්තර දෙන්න මන් දන්නේ නැති හිටියේ...හදහන් ගැන තිබ්බ නේද ගොඩක්...පිස්සු තමයි උන්ට.....රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ
ඔව් අනේ..කිවුවට වැඩක් නැහැ..මන් දැක්කා ඔයාට දාලා තියන ත්‍රෙඩ්...ඒවාට උත්තර දෙන්න මන් දන්නේ නැති හිටියේ...හදහන් ගැන තිබ්බ නේද ගොඩක්...පිස්සු තමයි උන්ට.....රටට වැඩකුත් නැහැ තමන්ට වැඩකුත් නැහැ
chamali2009 Sep 28, 2014 එහෙනම් හොදයි අයියේ...ඔව් මන් ලග පාත හිටියා නම් අනිවාර්යෙන් එනවා... මේ අහන්නකො අයියේ මේ කට්ටිය මගෙන් අහනවා මන් සයුද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්‍රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
එහෙනම් හොදයි අයියේ...ඔව් මන් ලග පාත හිටියා නම් අනිවාර්යෙන් එනවා... මේ අහන්නකො අයියේ මේ කට්ටිය මගෙන් අහනවා මන් සයුද කියලා..මොන සේද්දක්ද අනේ මේ...වස කරදරේ...ඔයා දන්නවනේ මන් මේකේ ඉස්සරලම ඔයාගෙන් අහගෙන ත්‍රෙඩ් දාපු හැටි..අනේ මන්ද..මේකේ නම් හෙන පිස්සෝ සෙට් එකක් ඉන්නේ
chamali2009 Sep 28, 2014 එහෙමද.....මට මතකයි ඔයා දවසක් කතාව කිවුවා....වෙලාවකට මට හිතෙනවා අයියේ හොද අය ඉක්මනට අපිව දාලා යනවා කියලා....දුක් වෙන්න එපා දැන්..අද හොද දෙයක් කලානේ එයා වෙනුවෙන්
එහෙමද.....මට මතකයි ඔයා දවසක් කතාව කිවුවා....වෙලාවකට මට හිතෙනවා අයියේ හොද අය ඉක්මනට අපිව දාලා යනවා කියලා....දුක් වෙන්න එපා දැන්..අද හොද දෙයක් කලානේ එයා වෙනුවෙන්
chamali2009 Sep 28, 2014 ඒක තමයි මට තේරෙනවා..අක්කා අවුලෙන්ද....එයාට දුක ඇති....පිනක් කරපුහම මාරම නිදහසක් දැනෙනවා ..ඒක ඇත්ත
kash123 Sep 25, 2014 na pithala tak gaalaa motta wenawalu,ekanisa ahanna kiwwa,, mama kiyannam lassana widiyakata karanna kiyala
na pithala tak gaalaa motta wenawalu,ekanisa ahanna kiwwa,, mama kiyannam lassana widiyakata karanna kiyala
kash123 Sep 25, 2014 machan,, naekath,, panhinde diga kohomada ona ? thuda yakadenda danna ona nathnam ekath brass walinda ? brass walin hadala liyawalalu thiyenne size karagannai, thuda dannai witharailu thiyenne.
machan,, naekath,, panhinde diga kohomada ona ? thuda yakadenda danna ona nathnam ekath brass walinda ? brass walin hadala liyawalalu thiyenne size karagannai, thuda dannai witharailu thiyenne.