Recent content by පිටසක්වලයා සැරි

  1. හැක් ෆෝරම් නෙට් උදව්වක්

    හැක් ෆෝරම් නෙට් උදව්වක් හැක් ෆෝරම් .නෙට් එකේ රේජිස්ටර් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න. සේල්ස් සම්බන්ධ උදව්වක් ඕන. පුලුවන්නම් බම්ප් එකකුත් දාගෙන යන්නෝ.....
  2. දියුනු වෙන හැටි II - computer shop

    ගොඩක් වටිනා ලිපියක් මචන් පින් සිද්ද වෙනවා.
  3. ඇඩ්සෙන්ස් උදව්වක් .

    mage eka gossip neme bn www.ufonewzlanka.blogspot.com
  4. ඇඩ්සෙන්ස් උදව්වක් .

    ඇඩ්සෙන්ස් උදව්වක් . මචන්ලා සිංහල වෙබ් ෆොන්ට් එකක් දාල හදපු බ්ලොග්ස්පොට් සයිට් එකක් ගූගල් ඇඩ්සෙන්ස් වලින් approve කරාවිද?? මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් සයිට් වෙබ් ෆොන්ට් දාලා ගූගල් ඇඩ්සෙන්ස් කරගෙන යනවා.මගේ සයිට් එක මාස 8ක් විතර කල් ඉදන් කරන ලිපි 100+ තියෙන එකක්.දන්න කෙනෙක් කියපල්ලා මචන්ලා.ලොකු...
  5. පොඩි උදව්වක් ඕනේ යාලුවන්ගෙන්.

    adsesense ganna widiyak na bn.mama unicode liyala thiyenne.click rate eka adu nam adsense gewanneth podi ganak neda?
  6. පොඩි උදව්වක් ඕනේ යාලුවන්ගෙන්.

    කවුරුත් දන්න කෙනෙක් නැද්දෝ.........
  7. පොඩි උදව්වක් ඕනේ යාලුවන්ගෙන්.

    පොඩි උදව්වක් ඕනේ යාලුවන්ගෙන්. එළකිරියේ ගොඩක් ඉන්නවා ඊ මනි හොයන අය.මට දැන ගන්න ඕනේ ගූගල් ඇඩ්සෙන්ස් නැතිව වෙනත් හොඳ cpm රේට් එකක් තියෙන advertising network එකක් ගැන.popup ඇඩ් popunder ඇඩ් වුනත් අවුලක් නැහැ. මම ගොඩක් network ට්‍රයි කරලා බැලුවා.edomz,popads,popcash,adcash,yillix ඒවායෙන්...