ඇඩ්සෙන්ස් උදව්වක් .

ඇඩ්සෙන්ස් උදව්වක් .

මචන්ලා සිංහල වෙබ් ෆොන්ට් එකක් දාල හදපු බ්ලොග්ස්පොට් සයිට් එකක් ගූගල් ඇඩ්සෙන්ස් වලින් approve කරාවිද?? මම දැකලා තියෙනවා ලංකාවේ ගොඩක් සයිට් වෙබ් ෆොන්ට් දාලා ගූගල් ඇඩ්සෙන්ස් කරගෙන යනවා.මගේ සයිට් එක මාස 8ක් විතර කල් ඉදන් කරන ලිපි 100+ තියෙන එකක්.දන්න කෙනෙක් කියපල්ලා මචන්ලා.ලොකු උදව්වක්.
 

asanka04024

Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඕවහ් කියවන්න එන උන්හ් ඇඩ් හ් ක්ලික් කරන්නෙ නෑ බන්හ් .


    good blogh