පූස්
Reaction score
258

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වීඑම් එකක් එවුවම දැක්කෙ නෑ වගේ ඉන්නවද බොල... ඉදා තොට....

    ක්‍රිස්තියානි කියන්නෙ මචං සේරටම පොදුවේ.
    ප්‍රධාන එක රෝමානු කතෝලික.
    මම රෝමානු කතෝලික.
    රෝමානු කතෝලික තමයි සැබෑවක් තියෙන්නෙ. පාප්තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    මැල්කම් කාදිනල් රන්ජිත් තුමා ඉන්නෙ රෝමානු කතෝලික
    ලංකාවේ වැඩියෙන්ම තියෙන්නෙ රෝමානු කතෝලික.
    හැබැයි පාරවල් ගානෙ ඇවිදින්නේ නෑ මචං. :)
    ගෙවල් අස්සෙ රිංගන්න යන්නෙ නෑ. :)
    අපි අපේ පාඩුවේ ආදර්ශමත් විදියට ජීවත් වෙන එක කරන්නෙ. :)
    තෑන්ක්ස් පූසියෙ.. නොදන්නා දෙයක් දැනගතිමි..
    අන්න දැන් තමා මීටර් වුණේ...
    මාත් අහලා තියෙනවා අමුතු ජාතියක් ඉන්නවා කියලා..
    එයාලද ගෙවල් ගෙවල් ගානෙ ගිහින් ආගමට බැඳෙන්න කියලා අත් පත්‍රිකා එහෙම බෙඳන්නෙ..
    අප්පට.. මං හිතුවෙ බං ඒ දෙජාතියම එකයි කියලා..
    උඹ එතකොට ක්‍රිස්තියානි නේද..?
    රෝමාණු කතෝලිකයොත් ලංකාවෙ ඉන්නවද බං..?
    අඩේ මට අමතක වුණානේ.. :(
    මේ මචං මට කියපන්කො රෝමානු කතෝලිකයි, ක්‍රිස්තියානියි කියන්නෙ දෙවර්ගයක්ද..?
    බොලා මහ බලු මිනිස්සු ඕයි.. හරි ඉක්මනට මිනිස්සු අමතක වෙනවා..
    ඉතිං අවුරුදු කොහොමද.. ජයද..?
    උඹ පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටපන් හරිය...


    ඇට තලනවා.. තොගෙ..
    [IMG][IMG][IMG]
    මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
  • Loading…
  • Loading…
  • Loading…