chamali2009 Nov 9, 2014 ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා ඈ ළග අපේ හදවත් වල collection තව තිබුනලු තව එක එක collection කෙසේ නමුත් first ලව් එක නිසාවෙන් මම මෙමරිය අරිනවා recycle-bin මුල් කාලේ නම් ඈ ප්‍රින්සස් ඩයනා උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා (ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්‍රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
ඇය මට පැවසුවේ ඇය මගෙ පළවෙනියා මා ඇට පැවසුවේ ඈ මගෙ පළවෙනියා මා මෙන් අනිත් උන්ටත් ඈ පළවෙනියා අන්තිමෙ බලනකොට මම පහළොස්වෙනියා ඈ ළග අපේ හදවත් වල collection තව තිබුනලු තව එක එක collection කෙසේ නමුත් first ලව් එක නිසාවෙන් මම මෙමරිය අරිනවා recycle-bin මුල් කාලේ නම් ඈ ප්‍රින්සස් ඩයනා උන්ටත් මුලින් ඈ සූකිරි මැඩෝනා පහුවෙනකොට මගෙ රන්කද හෙලේනා මා හට මෙන්ම උන්ටත් මූසල නෝනා (ඉන්ජිනේරු තාක්ෂණ පීඨය ශ්‍රි. විවෘත. වි. අම්බලන්ගොඩ)
Malitharox Nov 8, 2014 තගේ ගොමස්කඩ,ගෙරි දුර්ගන්ධය හමන්නා වූත් ඕජාවෙන් යම් දියරයක් නිපදුවේද,එය හුදෙක්මැ විෂ තෛලයක් වන්නේය. එවතුදු රෝග ඇති කරන්නාවූ කරපොතු,සිමැ මදුරු යනාදී කෘමීන් මර්ධනයට පමණක් නොව අලි ඇතුන් පවා බිම හෙළීමෙහි සාමාර්ථ වන්නේය.
තගේ ගොමස්කඩ,ගෙරි දුර්ගන්ධය හමන්නා වූත් ඕජාවෙන් යම් දියරයක් නිපදුවේද,එය හුදෙක්මැ විෂ තෛලයක් වන්නේය. එවතුදු රෝග ඇති කරන්නාවූ කරපොතු,සිමැ මදුරු යනාදී කෘමීන් මර්ධනයට පමණක් නොව අලි ඇතුන් පවා බිම හෙළීමෙහි සාමාර්ථ වන්නේය.
chamali2009 Nov 7, 2014 සීනි කුරා බලල යන්න ආවා....බුදු අම්මේ මේ මොකෝ මේ රජ කාලෙන් බැනගෙන.....? දෙවියනේ..
Malitharox Nov 5, 2014 බිඟුන් විහඟුන් තා වටා බමනේය යන සාවද්‍ය මතය කිමෙකු විසින් තා හට තෙපලන්නට වදාළේදැයි නොදනිම්. තා වනාහී මහා මේඝයකින් මුවාවූ සුනෙර මෙන් මංමුලාවී සිටින්නේය.
බිඟුන් විහඟුන් තා වටා බමනේය යන සාවද්‍ය මතය කිමෙකු විසින් තා හට තෙපලන්නට වදාළේදැයි නොදනිම්. තා වනාහී මහා මේඝයකින් මුවාවූ සුනෙර මෙන් මංමුලාවී සිටින්නේය.
Malitharox Nov 4, 2014 තා මුලායෙහි ලූ එම සත්ව වෙසෙස වනාහී බමරුන් නොව නිල මැස්සන් විශේෂයක්මය තොපගේ අඥානකමට එවැනි සුළු දෙයක් පවා නොවැටහේ.
තා මුලායෙහි ලූ එම සත්ව වෙසෙස වනාහී බමරුන් නොව නිල මැස්සන් විශේෂයක්මය තොපගේ අඥානකමට එවැනි සුළු දෙයක් පවා නොවැටහේ.
Malitharox Nov 4, 2014 තගේ කුණු වූත්, ඕජාව ගලන්නා වූත් මාංශයෙන් මා හට ඵලක් නැත්තේමය. එය මා හට විනා නිල මැස්සෙකුට වත් ඉහඳ තැබීමට තරම් නොවටනේය. එබැවින් තොප මියගිය පසු තගේ රීරි මාංශය වත් ජරපත් නොවන්නේය.එය එතරම් අපුල දනවන්නේයැ
තගේ කුණු වූත්, ඕජාව ගලන්නා වූත් මාංශයෙන් මා හට ඵලක් නැත්තේමය. එය මා හට විනා නිල මැස්සෙකුට වත් ඉහඳ තැබීමට තරම් නොවටනේය. එබැවින් තොප මියගිය පසු තගේ රීරි මාංශය වත් ජරපත් නොවන්නේය.එය එතරම් අපුල දනවන්නේයැ
Malitharox Nov 4, 2014 මලිත්තා නම් වන මා වනාහී අධෝමුඛ විනිවිදිනුව රිසි නොවෙම්, මුත් තාගේ වාචාල කෙළතොළු මුඛයෙන් වෑහෙන ජාගර ජුගුප්සාජනක වහසි බස් නොඉවසනු කැමැත්තෙම්. රිසියක් කරව, පාපී නර පණුව! මම තා සිඟාලයන් හට අනුභවය පිණිස දමන්නේමැ
මලිත්තා නම් වන මා වනාහී අධෝමුඛ විනිවිදිනුව රිසි නොවෙම්, මුත් තාගේ වාචාල කෙළතොළු මුඛයෙන් වෑහෙන ජාගර ජුගුප්සාජනක වහසි බස් නොඉවසනු කැමැත්තෙම්. රිසියක් කරව, පාපී නර පණුව! මම තා සිඟාලයන් හට අනුභවය පිණිස දමන්නේමැ
Malitharox Nov 3, 2014 හහහා....තාගේ මරු විකල්ලෙන් බිණීම ආහ්ලාදජනකයැ.රත්වූ යවට ගෙන තාගේ අධෝමුඛය විනිවිදින කල්හි කුරු කුරු ගා මැනව. තොපව වෑයෙන් රැස චර්මය ගලවා මහත් වූ බෙරයක් තනන්නේමැ. තාගේ රුහිරු බිඳු ගෙන කාකයින්ට අනුභවය පිණිස පාංකඩ වල පොඟවා විසි කරමි.
හහහා....තාගේ මරු විකල්ලෙන් බිණීම ආහ්ලාදජනකයැ.රත්වූ යවට ගෙන තාගේ අධෝමුඛය විනිවිදින කල්හි කුරු කුරු ගා මැනව. තොපව වෑයෙන් රැස චර්මය ගලවා මහත් වූ බෙරයක් තනන්නේමැ. තාගේ රුහිරු බිඳු ගෙන කාකයින්ට අනුභවය පිණිස පාංකඩ වල පොඟවා විසි කරමි.
chamali2009 Nov 2, 2014 Friend n medicines play d sme role in our lives, Both take care of us in pain But d only diff. is dat frndship doesnt hav an expiry date...
Friend n medicines play d sme role in our lives, Both take care of us in pain But d only diff. is dat frndship doesnt hav an expiry date...
Malitharox Oct 31, 2014 නියාලු සෙයියාවෙන් දොඩන මුඛරි සිඟාලය! තා තවත් වහසි බස් දොඩන්නේ කිනම් අරමුණකින් දැයි මා හට නොවැටහේ තගේ හිස කඳින් වෙන්කොට කවන්ධය ගෙන සිරිලක පරසිදු වික්ටෝරියා නම් වූ උද්‍යානයේ පිවිසුම් දොරටුවෙහි සිටුවා මැටි ගසා තාගේ සිරස,සොත්ඵුල්ල රෝස මලින් ගැවසී ගියාවූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සැරයටියක ගසා හුදී ජනයාගේ ප්‍රදර්ශනය පිණිස සකසන බැව් දැනගනුව.
නියාලු සෙයියාවෙන් දොඩන මුඛරි සිඟාලය! තා තවත් වහසි බස් දොඩන්නේ කිනම් අරමුණකින් දැයි මා හට නොවැටහේ තගේ හිස කඳින් වෙන්කොට කවන්ධය ගෙන සිරිලක පරසිදු වික්ටෝරියා නම් වූ උද්‍යානයේ පිවිසුම් දොරටුවෙහි සිටුවා මැටි ගසා තාගේ සිරස,සොත්ඵුල්ල රෝස මලින් ගැවසී ගියාවූ පේරාදෙණිය උද්භිද උද්‍යානයේ සැරයටියක ගසා හුදී ජනයාගේ ප්‍රදර්ශනය පිණිස සකසන බැව් දැනගනුව.