Malitharox Oct 29, 2014 වාදීභසිහ සෙයියාවෙන් තොප විසින් නිකුත් කරන්නට යෙදුන වහසි බස් අසා මා හට බ්රහ්මස්මිතයක් මෙන් අධෝ වාතයක් පහළ වී යැ. තෙල හිපාටුව! තා දෙපරංශයෙන් අල්වා පරසක්වල ගසන්නේමැ.
වාදීභසිහ සෙයියාවෙන් තොප විසින් නිකුත් කරන්නට යෙදුන වහසි බස් අසා මා හට බ්රහ්මස්මිතයක් මෙන් අධෝ වාතයක් පහළ වී යැ. තෙල හිපාටුව! තා දෙපරංශයෙන් අල්වා පරසක්වල ගසන්නේමැ.
chamali2009 Oct 23, 2014 එකේ පොඩි ගතියක් තියෙනවා ....ආදලේටනේ මන් සත්තලන්ට කියන්නේ... බින්දු සීනි කුරා....
kmc madushan Oct 22, 2014 .::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - June 14 | http://www.elakiri.com/forum/showthread.php?t=1639909
.::||Sri Lanka tour of India 2014 ||::.| OCT 30 - June 14 | http://www.elakiri.com/forum/showthread.php?t=1639909
gayankuwait Oct 20, 2014 Last Activity: Today 11:32 PM Current Activity: Viewing Thread ↘↘↘ පෙට්රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘ කිසි ෆන් එකක් නැහැ ඔයි ආතල් එකක් ගන්න බැලුවෙ එක හරි ගියෙත් නැහැ කො බන් මෙකෙ හිටපු ආතල් බුවාලා අරුණයාට මොකද උනෙ?
Last Activity: Today 11:32 PM Current Activity: Viewing Thread ↘↘↘ පෙට්රල් 50 කින්, ඞීසල් 15කින්, පහළට ↘↘↘ කිසි ෆන් එකක් නැහැ ඔයි ආතල් එකක් ගන්න බැලුවෙ එක හරි ගියෙත් නැහැ කො බන් මෙකෙ හිටපු ආතල් බුවාලා අරුණයාට මොකද උනෙ?
chamali2009 Oct 17, 2014 හ්ම්ම් මුණ ඇද වෙලා කට ඇද කරගෙන ඉන්නේ ඔය කට්ටිය...මුණ නිකන් සත 10 කාසිය වගේ තියාගෙන
chamali2009 Oct 17, 2014 මොකද අනේ වීරවිලා ඉන්නේ...හිනා වෙලා ඉන්න අනේ....ආ මට ඔයාට කියන්න දෙයක් තියනවා..ඉන්නකෝ මන් pm පාරක් දාන්න.. මාත් ඉන්නවා....සැප දුක මැද පෙරලි පෙරලි
මොකද අනේ වීරවිලා ඉන්නේ...හිනා වෙලා ඉන්න අනේ....ආ මට ඔයාට කියන්න දෙයක් තියනවා..ඉන්නකෝ මන් pm පාරක් දාන්න.. මාත් ඉන්නවා....සැප දුක මැද පෙරලි පෙරලි