Recent content by බෙන් 10

  1. බෙන් 10

    SPA MEGA THREAD

    Bump
  2. බෙන් 10

    Macbook එකට තේ එක හැලුණා.

    man heta Lap eka genallam Full wisthare dannam
  3. බෙන් 10

    Macbook එකට තේ එක හැලුණා.

    Lap eka tika welawak on eke tibbe. ada Lap eka galawaddith athula Tea thibba thanin thana. denata awulak naha pawichci karanna puluwanlu. thawa tika dawasak wage giyama leda denna patan ganiyi kiyala kiwwa.
  4. බෙන් 10

    Macbook එකට තේ එක හැලුණා.

    තැනක් Set උනා. තේරෙන විදිහට වැඩේ බරපතලයි. පෝට් ටිකයි Mouse එකට සම්බන්ධ ඒවයි ටිකක් Damege වේලා. Original ඒවම දලා දෙන්නම් කිව්වා Warranty එක්ක. වැඩේට රු.65,000 විතර යයි කිව්වා.
  5. බෙන් 10

    Macbook එකට තේ එක හැලුණා.

    Thank you. හොද Service තැනක් තමයි දැන් හොයන්න ඕනේ
  6. බෙන් 10

    Macbook එකට තේ එක හැලුණා.

    මගේ Macbook එකට තේ එක හැලුණා. තාම මොකුත් අවුලක් නම් නැහැ. පුළුවන් විදිහට සුද්ද කරලා දැම්මා. මේක repair කරන තැනකට දීලා හොදට සුද්ද කර ගන්න වෙයිද මොකුත් වෙන්න කලින්. එහෙම ඕනෙනම් Negombo කිට්ටුව හොද තැනක් කියන්න පුලුවන්ද?
  7. බෙන් 10

    SinoTrack Down??

    dan wada
  8. බෙන් 10

    HELP: අර්ශස් වලට පෙන්නන්න හොඳ doctor කෙනෙක් recommend කරන්න...

    උබ මොන තැනකින් බෙහෙත් ගත්තත් කෑම ටික හරියට පාලනකින් කාපන්. නැත්නම් ඕක හොද කරන්න අමාරියි. අයේ ආයේ එනවා