මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • **Elakiri Radio Star(Nominating)**
    **Elakiri Helping Star(Nominating)**
    **Elakiri Friendship Star (Nominating)**
    **ElaKiri Travelling Star(Nominating)**
    **Elakiri Rising Star(Nominating)**
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා:D
    සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.:D
    විහිලුවට යකෝ කිව්වේ:D.ඔය පරන vm එකක්නේ:D:D
    හෙට ඉඳලා මනුස්සයෙක් වගේ හැදෙනවා කියලා හිතා ගන්න,සක්කිලි ගතිගුන නතර කරගන්න,අනිත් එක මනුස්සයෙක්ට කතා කරද්දින් ගරු කරන්න පුරුදු වෙන්න,මොකද අපි ඔයාලා වගේ මුඩුක්කු අස්සෙ හැදුනු අය නෙවෙයි,ඒ මුඩුක්කු ගති මෙහෙට ගේන්න එපා සහෝ,සහෝදරකමට මෙහෙම වත් කීවේ:P
    :no: සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම් :yes:
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්:yes:
    hm porage katawa dala thibba ekek.case ekak thyenwa.eka kiyawahan matath mathka nae dan hariyatya:D
    පොරගේ ජීවිත කතාව එක මෙම්බර් කෙනෙක් දාලා තිබ්බා බන්:dull:.ඊට පස්සෙ හුගක් එවුන් ඌ මොනවා කිව්වත් රෙප්+ දෙන්නේ:rofl:.මේ ලගදි ඉදන් ඌ සැහෙන දුරට හැදිලා වගේ පේනවා:eek:.
    ඉතින් ටූ නංගි ඇහුවා තමා මගෙන් උබ ගැන:frown:.
    උබ ඉතින් හෙන පඩියානේ උබට ඕවා කියලා තේරුම් කරන්න බැ:(.
    :rofl:
  • Loading…
  • Loading…
  • Loading…