lakshithalcr Oct 2, 2012 හරි හරි මට ආරන්චියි වැඩේ සේරම දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ අමතක කරලා දාපං බං ඕක
rcccc Oct 2, 2012 ane baila ghann epa yako uba fb deactivate karagenauba dakke nae mama ewapu massege palayan boru nokiya methna
ane baila ghann epa yako uba fb deactivate karagenauba dakke nae mama ewapu massege palayan boru nokiya methna
මම කට්ටා Oct 2, 2012 @ela lajjawanam thiyanawa ayye. mata dhan therenawa waradhdha sorry wenna ona...
ela Oct 2, 2012 උඹ බෑන් උනා කියලා ලැජ්ජාවක් හෝ කිසිම ආකාරයක දුකක් ඇති කරගන්න එපා මචන්, හැමෝම බෑන් වෙනවා දැන හෝ නොදැන වැරදි කරාම, එළකිරි රූල්ස්වල කියලා තියෙනවානේ අවසර නැතුව එයාලගේ ලෝගෝ එකවත් නමවත් පාවිච්චි කරන්න එපා කියලා. උඹ ඕක එයාලගේ නම පාවිච්චි නොකර ඔෆීෂියල් විදිහට නැතිව නෝමල් විදිහට කරා නම් බෑන් නොවී ඉන්න තිබ්බා කියලයි මම හිතන්නෙ. බ්ලැක්ලිස්ට් මෙම්බර් එක්ක කතා කරලා ඔෆීෂියල් ෂෝ එකක් කරන්න හැකියාව ලැබෙන්නයි කියලා මම ප්රාර්ථනා කරනවා. දිගටම එළකිරි එකත් එක්ක ඉන්න ශක්තිය ලැබේවා. ජය වේවා !
උඹ බෑන් උනා කියලා ලැජ්ජාවක් හෝ කිසිම ආකාරයක දුකක් ඇති කරගන්න එපා මචන්, හැමෝම බෑන් වෙනවා දැන හෝ නොදැන වැරදි කරාම, එළකිරි රූල්ස්වල කියලා තියෙනවානේ අවසර නැතුව එයාලගේ ලෝගෝ එකවත් නමවත් පාවිච්චි කරන්න එපා කියලා. උඹ ඕක එයාලගේ නම පාවිච්චි නොකර ඔෆීෂියල් විදිහට නැතිව නෝමල් විදිහට කරා නම් බෑන් නොවී ඉන්න තිබ්බා කියලයි මම හිතන්නෙ. බ්ලැක්ලිස්ට් මෙම්බර් එක්ක කතා කරලා ඔෆීෂියල් ෂෝ එකක් කරන්න හැකියාව ලැබෙන්නයි කියලා මම ප්රාර්ථනා කරනවා. දිගටම එළකිරි එකත් එක්ක ඉන්න ශක්තිය ලැබේවා. ජය වේවා !
rcccc Oct 2, 2012 meharak patiya mama kiyadhdhi kiyadhi tho ban wune mama kiwwa ne ubata oka dapu gaman uba ayith ek awoth log wune naeththath mata reply karapan 4n ekata prashna walin panalayanna epa yako.ubata kawadawath hariyanne nae ethkota
meharak patiya mama kiyadhdhi kiyadhi tho ban wune mama kiwwa ne ubata oka dapu gaman uba ayith ek awoth log wune naeththath mata reply karapan 4n ekata prashna walin panalayanna epa yako.ubata kawadawath hariyanne nae ethkota
RePost බුවා Oct 2, 2012 ඇති යන්තම් උබ ඇවිත්....... මම 11 ගැහුවා බන්...... උබත් ඒ වෙලාවේ හිටියනම් හොදයි කියලා හිතුනා.......
~Titi~ Sep 30, 2012 mama hithuwe naha oyaa oyawage kenek kiyala .. oyath anith aya wagema thamai .. aaye katha karanna epa math ekka.
mama hithuwe naha oyaa oyawage kenek kiyala .. oyath anith aya wagema thamai .. aaye katha karanna epa math ekka.
rcccc Sep 29, 2012 oken http://kat.ph/tres-metros-sobre-el-cielo-2010-spanish-dvdrip-x264-bf-t5739608.html .srt kiyla thyena file eka withrak download karaganin eta passe hari:)
oken http://kat.ph/tres-metros-sobre-el-cielo-2010-spanish-dvdrip-x264-bf-t5739608.html .srt kiyla thyena file eka withrak download karaganin eta passe hari:)
rcccc Sep 29, 2012 මොන මැච්ද ගොනෝ? මම පීනන්න යනවා මේ ටිකේ ඒකයි.. ගෙදර ආපු ගමන් නිදාගන්නවා මහන්සි නිසා...