මම කට්ටා
Reaction score
934

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වෙල් කම් බැක් කට්ටා මලයා......
    ඉතින් කොහොමද ජීවිතේ.....
    වෙල් කම් බැක් කට්ටා!! :)
    තවත් ගොන් ආතල් ගන්න එපා කොල්ලෝ:P
    හරි හරි
    මට ආරන්චියි වැඩේ සේරම
    දැන් ඉතින් හැමදේම වෙලා ඉවරයිනේ
    අමතක කරලා දාපං බං ඕක
    ane baila ghann epa yako uba:frown::frown::frown: fb deactivate karagena:frown::frown::frown:uba dakke nae
    mama ewapu massege palayan boru nokiya methna:cool::cool::cool:
    උඹ බෑන් උනා කියලා ලැජ්ජාවක් හෝ කිසිම ආකාරයක දුකක් ඇති කරගන්න එපා මචන්, හැමෝම බෑන් වෙනවා දැන හෝ නොදැන වැරදි කරාම, එළකිරි රූල්ස්වල කියලා තියෙනවානේ අවසර නැතුව එයාලගේ ලෝගෝ එකවත් නමවත් පාවිච්චි කරන්න එපා කියලා.

    උඹ ඕක එයාලගේ නම පාවිච්චි නොකර ඔෆීෂියල් විදිහට නැතිව නෝමල් විදිහට කරා නම් බෑන් නොවී ඉන්න තිබ්බා කියලයි මම හිතන්නෙ. බ්ලැක්ලිස්ට් මෙම්බර් එක්ක කතා කරලා ඔෆීෂියල් ෂෝ එකක් කරන්න හැකියාව ලැබෙන්නයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. දිගටම එළකිරි එකත් එක්ක ඉන්න ශක්තිය ලැබේවා.

    ජය වේවා !
    meharak patiya mama kiyadhdhi kiyadhi tho ban wune :(:(mama kiwwa ne ubata oka dapu gaman:(:(
    uba ayith ek awoth log wune naeththath mata reply karapan 4n ekata:) prashna walin panalayanna epa yako:(:(.ubata kawadawath hariyanne nae ethkota:(:(
    වෙල් කම් බැක් කට්ටා!! :)
    තවත් ගොන් ආතල් ගන්න එපා කොල්ලෝ:P
    ඇති යන්තම් උබ ඇවිත්.......
    මම 11 ගැහුවා බන්......
    උබත් ඒ වෙලාවේ හිටියනම් හොදයි කියලා හිතුනා.......
    මං නැති අතරේ තෝ මොනවද බොල මේ කරගත්තේ??????????
    mama hithuwe naha oyaa oyawage kenek kiyala .. oyath anith aya wagema thamai .. aaye katha karanna epa math ekka.
    මොන මැච්ද ගොනෝ? :eek:
    මම පීනන්න යනවා මේ ටිකේ ඒකයි..:)
    ගෙදර ආපු ගමන් නිදාගන්නවා මහන්සි නිසා...:nerd:
  • Loading…
  • Loading…
  • Loading…