මම ඌට කරදර කලේ නැහැ බං, ඌ ගෑනියෙක් වගේ ගිහිල්ල අඩල ඇඩ්මින් ට මම ඉන්න දෙන්නේ නෑ කියල හරි මොනවා හරි කියල. මම මුලින්ම ආවේ රස්තිය ගේ බ්ලොග් එකක කවි වගයක් ඌ මේකේ කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් වල ලියනවා දැක්ක. මම ඌට කිව්වා ලින්ක් එකත් එක්ක දාපං කියල. ඌ කිව්වා ෆුක නොදී ඉන්ඩ කියල. මගේ මැසේජ් උඹට පේනවද?
අර lotustmoon කියන කෙනාගේ ප්‍රොෆයිල් එකෙයි තව කෙල්ලෝ ගොඩකට ගිහින් ගසල එක. හරියට ඌ ලියල වගේ. කෙල්ලොත් ඔක්කොම විශ්වාස කරන්නේ ඌ ලිව්වා වගේ. ඊට වඩා පීචන් තව වැඩ තියෙනවද