යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • බදුල්ලට ඇවිත් මාව එක්කරන් යනවනම් එනව . නැත්තම් සොරි ඩොට් කොම් :(
    මම ඌට කරදර කලේ නැහැ බං, ඌ ගෑනියෙක් වගේ ගිහිල්ල අඩල ඇඩ්මින් ට මම ඉන්න දෙන්නේ නෑ කියල හරි මොනවා හරි කියල. මම මුලින්ම ආවේ රස්තිය ගේ බ්ලොග් එකක කවි වගයක් ඌ මේකේ කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් වල ලියනවා දැක්ක. මම ඌට කිව්වා ලින්ක් එකත් එක්ක දාපං කියල. ඌ කිව්වා ෆුක නොදී ඉන්ඩ කියල. මගේ මැසේජ් උඹට පේනවද?
    අර lotustmoon කියන කෙනාගේ ප්‍රොෆයිල් එකෙයි තව කෙල්ලෝ ගොඩකට ගිහින් ගසල එක. හරියට ඌ ලියල වගේ. කෙල්ලොත් ඔක්කොම විශ්වාස කරන්නේ ඌ ලිව්වා වගේ. ඊට වඩා පීචන් තව වැඩ තියෙනවද
    නැහැ බං මම A/L කරපු කාලයක් වත් මතක් නැහැ.
    ඔව් බං පේන් කිලර් එකක්. එත් අපි නං බොන්නේ පේන් එක නැති වෙන්න නෙමෙයි :rolleyes:
    නැහැ මචෝ මට සයිට් එක හරියට තේරුම් ගන්න අමාරුයි ටික ටික තමා එලියට එන්නේ :-D
    ah mawa add karapn..me tike stress wadi ban
    wada goday,...atl ekk gatte munge talks tika bala

    mawa add krpnko aye..kohomada okata enne ay ]
    අනේ ඔයා මාව හොයලා නේද?:love: wena wada nathuwata.....wandura....:frown:
    ඊට පස්සේ ඌ මාව බෑන් කරෙව්වා ඇඩ්මින්ට කියල :(
    ඌ අලි හොරා. මම ඌගේ පොස්ට් එකක් දැම්ම
    ටිකක් අලුත් මචෝ අර aggregate කියන මනුස්සයට දෙකක් කතා කරන්න තමයි රෙජිස්ටර් උනේ. තවම ඉගෙනගන්නවා යාලු.
  • Loading…
  • Loading…
  • Loading…