shenic Apr 21, 2014 නුඹ හැඩ කාරයි කට කාරයි සොකරී යන්න එපා ... පැනි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොඳා ... සුර ලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා ... නුඹ වැතිරීලා උඩුකුරුව සයනෙ ඉන්න සොඳා ...
නුඹ හැඩ කාරයි කට කාරයි සොකරී යන්න එපා ... පැනි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොඳා ... සුර ලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා ... නුඹ වැතිරීලා උඩුකුරුව සයනෙ ඉන්න සොඳා ...
prageeth119lk Apr 20, 2014 තො මේ කාට හරි පේන්නද මගෙ බිත්තියෙ කුරුටු ගී ලියන්නෙ පෙම්වන්තයින් සේ සිනා සී හමුවීල වෙන්වී හඩා..... ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝගී ගයන්නෑ ඉතින්....... මිහිරාවියේ කෝ ඔබේ වදනින් මෑවු ආදරේ... බොද මීදුමක් සේ ගලා දුර ඈත පාවී ගියා.... රෑ සිහිනයක් සේ සිතා සෑනෑහී හිදින්නම් දරා.... මේ අදරේනම් ඔබේ එය ශපයක් යෑයි සිතේ....
තො මේ කාට හරි පේන්නද මගෙ බිත්තියෙ කුරුටු ගී ලියන්නෙ පෙම්වන්තයින් සේ සිනා සී හමුවීල වෙන්වී හඩා..... ආයේ ඉතින් ප්‍රේමේ නමින් සෝගී ගයන්නෑ ඉතින්....... මිහිරාවියේ කෝ ඔබේ වදනින් මෑවු ආදරේ... බොද මීදුමක් සේ ගලා දුර ඈත පාවී ගියා.... රෑ සිහිනයක් සේ සිතා සෑනෑහී හිදින්නම් දරා.... මේ අදරේනම් ඔබේ එය ශපයක් යෑයි සිතේ....
-LotusMoon- Apr 20, 2014 ehema na harida pro pic ekata wada chuttai wenas hehe Ow oyanam ithin ehemai kiyala penawa..
Ridila™ Apr 19, 2014 ඒ උනාට මම බොන එකෙක් නෙමෙයි බං. බයිට් තමයි කන්නේ. උඹලගේ ඉස්කෝලේ එකෙකුත් සිටියා 2007 A/L Maths