යාළුවා
Reaction score
1,318

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • දුරින් ඉඳන් බලන් උන්නේ... උයා හුඟක් වෙනස් වෙලා..... :(
    නුඹ හැඩ කාරයි කට කාරයි සොකරී යන්න එපා ...
    පැනි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොඳා ...
    සුර ලොව පේන සැප ගාව මා අත් හරින්නෙපා ...
    නුඹ වැතිරීලා උඩුකුරුව සයනෙ ඉන්න සොඳා ... :P
    තො මේ කාට හරි පේන්නද මගෙ බිත්තියෙ කුරුටු ගී ලියන්නෙ
    තො මේ කාට හරි පේන්නද මගෙ බිත්තියෙ කුරුටු ගී ලියන්නෙ:rolleyes::P



    පෙම්වන්තයින් සේ සිනා සී
    හමුවීල වෙන්වී හඩා.....
    ආයේ ඉතින් ප්‍රේමේ නමින්
    සෝගී ගයන්නෑ ඉතින්.......

    මිහිරාවියේ කෝ ඔබේ
    වදනින් මෑවු ආදරේ...
    බොද මීදුමක් සේ ගලා
    දුර ඈත පාවී ගියා....

    රෑ සිහිනයක් සේ සිතා
    සෑනෑහී හිදින්නම් දරා....
    මේ අදරේනම් ඔබේ
    එය ශපයක් යෑයි සිතේ....
    :dull:
    :lol: ඒ උනාට මම බොන එකෙක් නෙමෙයි බං. බයිට් තමයි කන්නේ. උඹලගේ ඉස්කෝලේ එකෙකුත් සිටියා 2007 A/L Maths
    එල එල. අපරාදේ. අපිනම් මේ ලඟදී යාලුවෝ එක්ක බීච් එකේ සෙට් උනා.
    උඹ යසිරුවත් එක්ක සෙට් උනාද බං? උඹ රට නෙමෙයිද ඉන්නේ? :rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…