සිහියෙන් ඉන්න මිනිහෙක් කවදාවත් ඌ වගේ හැසිරෙනවද ? මම නම් හිතන්නැහැ ඇරත් අර කකුල්වලයි ඇග පතෙයි ගහලා තිබ්බ කුජීත පින්තූර හරිම අප්‍රසන්නයි වගේම වදපු අම්මාටත් තාත්තාටත් කරන අපහාසයක් ඌට අනුකම්පා කරලා තමයි මෙහේ ඉන්න ඇරලා තියෙන්නේ මට හිතෙන විදිහට ඌව බෑන් කරත් බෑන් කරන්නේ මාස දෙක තුනකට තමා හේතුව ඌ වගේ...