0716aravinda
Reaction score
1,744

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉකේ ඉකේ ණුවන් අයියා... ජයාගේයි සසාගෙයි ලෙඩේ බෝ වෙලා වගයි.
    සහෝ ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නේ ,,,:eek::eek:
    එළකිරියේ ඉන්න වැදගත් පුද්ගලයෙක් වශයෙන්
    මීටවඩා වැදගත්ව හැසිරෙන්ඩ ඉගනගන්න................:):)
    උඹ ලිදෙන් ගොඩට වරෙන්කෝ ඔව්වා කරන්න...අයියෝ මුදල් :D
    uba එලකිරියෙන් යන date එක නිකං හිතල කියහන් කො.. මට බලු කපුටු දානයක් දෙන්න !
    කුජිත වැඩ කරන්න එපා සහෝඕයි ara උබ බිලදඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න. :D
    සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි..

    එලකිරි.කොම්
    ඕයි ara උබ බිලද
    නැත්නම් පිස්සෙක්ද
    කුජිත වැඩ කරන්න එපා සහෝ
    සිරාවට කිව්වේ
    උබේ ජෝක් වල සීමාවක් තියාගනින්
  • Loading…
  • Loading…
  • Loading…