බෝයිස් පොඩි හෙල්ප් එකක් ඕනේ සන් ක්‍රීම් පාවිච්චි කරන උන් ඉන්නවනම් හොද එකක් රෙකමන්ඩ් කරන්න.
මේ දවස් වල අව්වේ ඉන්නේ දවසම . මුණ පිච්චිලා ගිහින් කළු වෙලා තියෙන්නේ . දවසම අව්වේ ඉන්නවා . දවසම ගාල ඉන්න පුළුවන් එකක් තියනවද ? එත් ගෙවට පස්සේ සුදු පාටට හුණු ගැව වගේ පේන්නත් බැ